

අප මේ කියන්නට යන්නේ පොල් ගෙඩිය ඇසුරින් ලබා ගන්නා සුලබ ප්‍රයෝජන ඉක්මවා ගිය නවමු නිෂ්පාදනයක් හඳුන්වා දෙමින් ලොව මවිත කිරීමට සමත් වූ අධ්‍යාපනයෙහිද සමත් තරුණයන් දෙදෙනකුගේ නොපසුබස්නා උත්සාහය සහ නිර්මාණශීලිත්වය පිළිබඳ අපූර්වතම කතාවකි. “මේ නිෂ්පාදන ව්‍යාපාරයට අත තබන්න අපිට හරිහමන් මුදලක් හෝ කිසිවකුගෙන් ගුරු උපදේශයක්වත් ලැබුණේ නැහැ..අපේ ගම්පළාත්වල නිතර දකින පොල්ගහේ පොල් ගෙඩිය තමයි අපේ…
නිට්ටඹුව වතුපිටිවල පාරේ මාඉඹුල නම් සුන්දර ගම්මානයේ පිහිටි ‘ඉරස’ කාබනික ආහාර නිෂ්පාදන අායතනය (IRASA Organic Food Products PVT Limited) හිමි ඉන්දික උදය නිශ්ශංක, වරකා මෙන්ම කොස් ආශ්රිත නිෂ්පාදනයන්ගෙන් සල්ලි මවන තරුණ ව්‍යාපාරිකයෙකි. රන්පොකුණගම මධ්‍ය මහා විද්‍යාලයෙන් විද්‍යා අංශයෙන් උසස් පෙළ සමත්වන උදය Food Science ඩිප්ලෝමාවක් හදාරා තත්ව සහතික විගණන නිලධාරියකු ලෙසද පුහුණුවක් ලබා ගන්නේ තම…
බත්තරමුල්ල දියත උයන පරිශ්‍රය පසුගිය සතියේ කර්මාන්ත පුරයක සිරි ගත්තේය. එක් තැනක අල්මාරි, පුටු, මේස ඇතුළු නවීන මෝස්තරයේ ගෘහ භාණ්ඩය. තවත් තැනක ලී කැටයම් නිර්මාණය. යකඩවලින් තැනුණු ගෘහ භාණඩ, මුළුතැන්ගෙයි උපකරණ, බිත්ති සැරසිලි, ඉදල් කොසු හැඳි, මැටි භාණ්ඩ පාපිසි, අත්යන්ත්‍ර රෙදිපිළි මෙකී නොකී දහසකුත් දේය. තවත් තැනෙක ඉරිදා පොළ වගේය. බෝංචි, මෑ, වට්ටක්කා පිපිඤ්ඤා, කැරට්,…
සෞඛ්‍යයට වඩාත් සුවදායි කිතුල් පැණි, කිතුල් හකුරු සඳහා ශ්‍රී ලංකාව ඉතාම ඈත ඉතිහාසයකට හිමිකම් කියයි. කිතුල් ගසක රා මැදීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවූවද වර්තමානය දක්වාම එම කර්මාන්තයේ යෙදෙන ගොවියෝ සිටිති. කිතුල් කර්මාන්තය කිතුල් ගසත් සමඟ පවතින්නක් නිසා සහ එම කර්මාන්තය වැඩිදියුණු කිරීමට වගකිවයුත්තන් උල්පන්දම් නොදීම නිසාත් කර්මාන්තය කඩාවැටී තිබේ. මේ නිසා කිතුල් සඳහා වෙළෙඳපොළේ ඉහළ…
කල්පිටිය, කන්දකුලිය, ඉච්චන්කාඩුව කලපුවේ වැලි සමඟ ඇති මඩ අවුස්සමින්, දෑත්වල නිය පතුරු ගැලවෙන තුරු මඩවලට යටින් සැඟවී සිටින මට්ටි සොයා එය සොච්චම් මුදලකට අලෙවි කරමින් සිය දරු පවුල් ජීවත් කරවන කාන්තාවන් පිරිසක් පිළිබඳ පුවතක් එම ප්‍රදේශයෙන් වාර්තා විය. මෙම කාන්තාවන් වැඩි පිරිසක් පවුලේ ප්‍රධාන ආදායම් සොයන්නා බවට පත්ව ඇත්තේ තම දරුවන් හෝ දරුවන්ගේ දරුවන් හෝ…