පුලුවන් නම් උදව් වෙන්න.. අපි පුංචි අධ්‍යාපන මධ්‍යස්ථානයක් වැලි ඔය හදමු..

youtube video downloader y2mate sl sex video download sri lankan spa sex video srilanka school sex video convert youtube video to mp3 new srilankan sex videos sinhala lanka sex video sri lankan actress sex video sri lankan aunty sex video www sinhala sex video www sinhala sex video com www sri lankan sex video com youtube video download y2mate youtube video to mp3 army sex video new sinhala sex video download sex video lk sinhala actress sex video sinhala film sex video

වැලිඔය  සපුමල්තැන්න මුලතිව්  දිස්ත්‍රික්කයේ  2013 දී නැවත පදිංචි  කරපු  ගමක්.

අපිට ඔවුන් හමු වෙන්නේ ක්ෂුද්‍ර මුල්‍ය හේතුවෙන්  මහා ණය ගොඩක නඩු ගොඩක පැටලිලා  ඉන්න වේලාවක.>නමුත් හෙමින් සීරුවේ මේ අම්මලා  ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණය  ව්‍යාපාරයේ මැදිහත් විමෙන් පාරිසරික  ගොවිතැන පුහුණු  වෙලා.

ගොවිතැන්  කරන ගමන් ඔවුන්ගේ සමුපාකාරක්  ගොඩ නගා ගෙන ඉතාම අමාරුවෙන්  ඉදිරියට  යනවා.

නමුත් ඔවුන්ගේ දරුවන් තවම ඉන්නේ ඉතාම පහල අඩියට.මම යනකොට හැමදාම අහන්න ලැබෙන්නේ අඩු වයසින් කසාද බදින ළමයි. පාසල හැර යන ළමයි. කුලියට  යන ළමයි.

අපි ගියාම ඒ දරුවන් එන්නේ සිංදුවක්  කියන්න චිත්‍රයක් අදින්න බලාගෙන.

අපි මේ අධ්‍යාපන  මධ්‍යස්ථාන  දෙසැම්බර්  22 පොඩියට  පටන් ගන්නයි අදහස ..ඉන් ඉදිරියට  මේ සදහාත් ඔබගේ සහයෝගය  අපි බලාපොරොත්තුව  වෙනවා .

අධ්‍යාපන  තමා අනගතය වෙනුවෙන් කරන්න තියෙන හොදම අයෝජනය  ..

ඉතින් අපට ඔනේ වුනේ කොහොමද  මේකට සම්බන්ධ  වෙන්නේ කියලා වැඩිපුර  පැහැදිලි කර ගන්න.

ඒ අනුව ඔබට පුලුවන් මේ විදියට අපිත් එක්ක එකතු වෙන්න

1. අපි උත්සාහ  කරන්නේ පෙරපාසල් සිට සමන්‍ය පෙළ දක්වා ළමයි. උසස්පෙළ  සදහා  යොමු වීමට ඔවුන්ට නොහැකි වී තිබෙනවා. ඒ නිසා අපි හදන්නේ ඔවුන්ට කියවීමට අවශ්‍ය  පොත් එකතු කර පුස්තකාලයක්  ගොඩ නගන්න ..

නමුත් ඒ සදහා ඔවුන්ව යොමු කිරීමට අවශ්‍යයි ..ඒ නිසා ඔවුන් එක්ක පොතක් කියවන්න කවියක් ලියන්න කියන්න එකතු වෙන්න  ඔයාලට ඉඩ තියෙන වේලාවක  මාසෙක වරක් දෙක්කවත් ඔවුන් එක්ක ඉන්න ඔයාලගේ දැනුම  බෙදා ගන්න පුලුවන් .

2. ඔවුන්ට අවශ්‍ය  වෙනවා විවිධ ආකාරයේ  පාසල් උපකරණ  චිත්‍ර  අදින්න ,පාට කරන්න ,කවි සිංදු ලියන්න එකටත් ඔබට පුලුවන්  දායකවෙන්න මේකට අපිට අවශ්‍යයි  ඔබේ සහයෝගය මේ පිළිබද ව දන්න ඔවුන් එක්ක එකතු වෙල වැඩ කරන්න කැමති අයට  ඉඩ තියෙන වෙලාවක ඒ පැත්තට යන්න .

3. අපි එකතු කරන්න හදන්නේ පොඩි දරුවන්  ඔනේ සෙල්ලම් බඩු ,දාම් බෝඩ් ,චෙස් බෝඩ් ,ෆුට් බොලයක් ,වගේ සෙල්ලම් බඩු.

4.පරිගණකයක් ඔයාලා භාවිතා කරලා ඉවත් කරපු  තවමත් භාවිතා  කල හැකි එකක් දෙන්න පුලුවන්  නම් වටිනවා.

අපි වැලි ඔයෙන් පටන් ගමු ..තව බොහෝ ප්‍රදේශ වලින් අපිට කතා කලා අපි උත්සාහ කරන්නේ පොඩියට හරි ළමයි එක්ක වැඩ කරන්න ..

මේ සියල්ල අස්සේ ලංකාවේ අධ්‍යාපනය  වහා වෙනස් විය යුතුයි ..පවතින ගුරු මූලික හෝ පෙළ පොත මූලික අධ්‍යාපනය  තුල නිර්මාණශීලි , තර්කන ශක්තියක්  සහිත අනාගතයක්  නොපෙනෙන බව සහතිකයි..

ඉතින් අපි ගුරු සටනේ ජයග්‍රහණය  සමරමින් අධ්‍යාපන  ප්‍රතිසංස්කරණය  පිළිබද  නව අදහසක් සදහා සටන් කරමු ..

ඉතින් මට හිතුවා පොඩියට උන්ට ලියන්න
වැලි ඔය අධ්‍යාපන  මධ්‍යස්ථාන  සදහා  කබඩ් දෙකක්, පුටු කිහිපයක්  ලබා දෙන්න නැත්නම්  නැතිනම්  මිලදී ගැනිමට මුදල්  ආධාරයක්  ලබා දෙන්නත් පුලුවන්.

ඉතින්

අපිට කතා කරන්න

Vimukthi 0715883723
Vinoth Anthony 0771092921
Dhanushka Nirmani De Silva 0763566591

anukadesilva@gmail.com

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….