ජනතාව සමතලා කිරිම නතර කිරිමට පියවර ගත යුතුයි

wathu-kamkaru

රනිල් පොහෝට්ටු පුට්ටුව මේ වන විට මේ රට මේන් මේ රටේ ජනතාව බිමට සමතලා කිරිමට පියවර ගෙන තිබෙන බව සමස්ථ ලංකා වතු කම්කරු සංගමයේ ලේකම් ජේ. එම්. ඒ. ප්‍රේමරත්න මහතා පවසයි.
හැටන් ඩයිනින් රේස්ට් ශාලාවේදි පැවති මාධ්‍ය හමුවකදි මේ බව පැවසු ප්‍රේමරත්න මහතා එහිදි වැඩි දුරටත් මෙසේ පවසන ලදි.
මේ රට හා මෙහි ජනතාව සමතලා කිරිම මේ පුට්ටු ආන්ඩුව කටයුතු කිරිම නතර කිරිමට වහාම පියවර ගත යුතුයි එසේ නොවන්නේ නම් අපි මේ රටේ විවිධ සංවිධන සමග ජනතාව පෙරට ගෙන මෙය නතර කිරිමට පියවර ගන්නවා.
අරගලය ඉවර නැහැ එය ගාලු මුවදොරින් ඉවත් කිරිමක් පමනයි සිදු වුනේ මෙය වෙනත් ආකාරයකට ගෙන ඒමටයි සුදානම එම අරගලය නැවත මුවහත් කිරිම මේ මස 20වන දින නුගේගොඩින් ආරම්භ කිරිමට පියවර ගන්නවා.
අද මේ සමාජයේ ජිවත් වන කාටත් දරා ගන්න බැරි විදියට බඩු මිල ඉහල ගිහින් වශේෂයෙන් මෙයින් වතු වතු කම්කරුවන් දැඩි ප්‍රිඩාවන්ට ලක් වෙලා ඇමතිවරුන් නිලධාරින් හිටියත් මෙයට කිසිම විසදුමක් නැහැ.
අද නගරයේ පිටි ක්‍රිලෝව රුපියල් 300වන විට එය වත්තේ 350යි, සිනි ග්‍රැම් 250ක් රුපියල් 90යි සහාල් මිලත් නගරයට වඩා වත්තේ වැඩියි අඩු තරමින් මේ පිලිබදව කිසිවෙක් සොයා බැලිමක්වත් තරන්නේ නැහැ වතු ජනතාව ඉතා පරිස්සමින් විදුලිය බාවිතා කරන්නේ අද විදුලි බිල වැඩි කිරිමත් සමග ඒකක 30ක් බාවිතා කරපු අය ගෙවු රුපියල් 105 රුපියල් 250ක් ගෙවන්න වෙලා ඒකක 60ක් බාවිතා කල අයට රුපියල් 780ක් ගෙවන්න සිදුවෙලා ඒකක 90ට රුපියල් 1800ක්ගෙවින්න සිදු වෙලා මෙවන් තත්වයන් මත කොහොමද මේ වතු ජනතාව ජිවත් වෙන්නේ.
අද වතු කම්කරුවන්ට රුපියල් දහාසේ දෛනික වැටුප නිසි ලෙස ලැබෙන්නේ නැහැ ඔවුන්ට ලැබෙන්නේ රුපියල් 700ක පමන දෛනික වැටුපක් එම දෛනිව වැටුඅපෙන් මේ අයට ජිවත් වෙන්න බැහැ මෙම තත්වයන් මත මේ වතු ප්‍රජාව ගැන ආන්ඩුව දැඩි අවදානය යොමු කල යුතුයි.
මනුෂ නානයක්කාර ඇමතිවරයා පාසල් යන අවුරුදු 16ත් 20ත් අතර සිසුන්ට සතියකට පැය 20ක් අර්ධ කාලින රැකියා කරන්නක සැලසුමක් ගෙනෙන්න හදනවා මෙය වහාම නතර කල යුතුයි පාසල් දරුවන්ගේ අධ්‍යාපනය විනාශ කරන්න එපා අපි මේ පුට්ටු ආන්ඩුවට කියලවා පාසල් දරුවන්ගේ අධ්‍යාපන අයිතිය කාබාසනියා කරන්න එපා කියලා.
මේ වන විට ආයතන 40ක් පමන ප්‍රතිව්‍යුහය කරන බව පවසමින් එම ආයතන විකිනිමට උත්සහා ගන්නවා මෙම ආයතන පාඩු වුනේ එහි පරිපාලන දුර්වල කමින් එසේ නැතිව ජනතාවගේ වරදින් නොවෙයි ජනතාව විදුලිය නයට අරගෙන නැහැ ජනතාව තෙල් නයට අරගෙන නැහැ එම තත්වයන් මත මෙම ආයතන පාඩු වුනේ එහි පැවති පරිපාලනයේ පැවති දුර්වල කමින්.
එදා ලංකාවේ හොදම ආදායම තේ කර්මාන්තයෙන් එත් එය පුද්ගලික සමාගම්වලට ලබා දිමෙන් අද වන විට තේ කර්මාන්තය හාන්සියි අද වන විට තේ කර්මාන්තයේ සියයට 85ක් පමන තේ නිස්පාදනය වන්නේ කුඩා තේවතු වලින් එම නිසා මෙම ආයතන ප්‍රතිව්‍යුහය කරන මුවාවෙන් එම ආයතන විකිනිම වහාම නතර කල යුතුයි.
මෙහිදි එම සංගමයේ සභාපති කිට්නන් සෙල්වරාජ් මහතාද කතා කරන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….