අම්බ­ල­න්තොට තරු­ණ‍යන්ගෙන් අධි සුඛෝ­ප­භෝගී යාත්‍රාවක්
|

අම්බ­ල­න්තොට තරු­ණ‍යන්ගෙන් අධි සුඛෝ­ප­භෝගී යාත්‍රාවක්

අම්බ­ල­න්තොට, වැලි­ප­ට­න්විල, උස­න්ගොඩ සංචා­රක බෝට්ටු නිෂ්පා­දන කම්හලේ මෙරට තරු­ණ­යන්ගේ දෑතින් නිම­වෙන සුඛෝ­ප­භෝගී සංචා­රක බෝට්ටු විදෙස් ආයෝ­ජ­ක­යන්ට ලබා දීම සිදු කෙරේ. මෙලෙස මේ වසරේ ඉදි­කි­රීම් අව­සන් කරන ලද සංචා­රක බෝට්ටු­වක් කැරි­බි­යන් දූපත් ආශ්‍රිත කුර­සාමෝ දූපතේ සංචා­රක කර්මා­න්තය සඳහා විදෙස් ආයෝ­ජ­ක­ය­කුට ලබා දීම පසු­ගි­යදා සිදු විය. මුහුදේ පාවෙන අව­න්හ­ලක් ලෙසින් නිර්මා­ණය කර ඇති මෙම සංචා­රක මගී යාත්‍රාව…

mathiwarana komisin sabawa
|

මාධ්‍ය උපමාන සමාජ මාධ්‍යයන්ට ද අදාළයි – නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්

මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කරන ලද මාධ්‍ය උපමාන සමාජ මාධ්‍ය සඳහාද අදාළ වන බවත් මැතිවරණ කාල සීමාව තුළ මෙම උපමානවලට අනුව සමාජ මාධ්‍ය කටයුතු කළ යුතු බවත් ඉදිරියේදී මාධ්‍ය ආචාර ධර්ම ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට කටයුතු කරන බවත් මැතිවරණ නියොජ්‍ය කොමසාරිස් පියුමි ආටිගල මෙනවිය පවසයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (9) පැවති ජනාධිපතිවරණය පිළිබඳ මැතිවරණ කොමිසමේ…

election
|

මෙවර ඡන්දයේදි ගාල්ලේ කාන්තාවන් ඉදිරියෙන්

මෙවර පැවැත්වෙන ජනාධිපතිවරණයේ ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතා පරමාධිපත්‍යයේ බහුතර බලය කාන්තාවන් විසින් හිමිකර ගෙන ඇතැයි ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් ඩබ්ලිව්.එච්.ආර්. විජයකුමාර මහතා පවසයි. ජනාධිපති මැතිවරණය සඳහා ගාල්ල දිස්ත්‍රික්කයේ ලියාපදිංචි වී ඇති ඒකාබද්ධ ඡන්ද සංඛ්‍යාව 903163ක් වන අතර එයින් 51.76%ක් එනම් 467446ක් කාන්තා ඡන්දදායිකාවන් යැයි ඒ මහතා පෙන්වා දෙයි. මෙවර ඡන්ද හිමි පිරිමි ඡන්දදායකයින්ගේ ගණන 435717ක්…

ජනපති අපේක්ෂකයන් “හිර වෙන” තැන් – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති
|

ජනපති අපේක්ෂකයන් “හිර වෙන” තැන් – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති

ජනාධිපතිවරණයේ ප්‍රධාන පක්ෂවල අපේක්ෂකයන්ගේ පෙළ ගැස්ම බොහෝ දුරට සම්පූර්ණ වී ඇත.ඒ අනුව සමගි ජනබලවේගය මුල් කරගත් කණ්ඩායමේ අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස ය.ජාතික ජන බලවේගය ලෙස තරඟ කරන ජනතා විමුක්ති පෙරමුණ කේන්ද්‍ර කරගත් කණ්ඩායමේ ජනාධිපතිවරණ අපේක්ෂකයා අනුර කුමාර දිසානායක ය.ජාතිකවාදී හා පැරණි වමට අදාල කණ්ඩායමේ අපේක්ෂකයා දිලිත් ජයවීර ය. දිලිත්ගේ ඡන්ද පදනමට තරඟයක් දෙන්නේ විජයදාස රාජපක්ෂ ය….

කිරිඇල්ලට ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ විරෝධය!
|

කිරිඇල්ලට ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ විරෝධය!

ප්‍රාදේශීය ජනමාධ්‍යවේදීන් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර පැවැත්වුණ සාකච්ඡාව සඳහා ජනමාධ්‍යවේදීන් කැඳවා ගනු ලැබුවේ රුපියල් 5000ක් වටිනා වවුචරයක් ඇතුළුව බොහෝ දෑ ලබා දීමෙන් බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රිවරයා සහ තවත් මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේදි සිදුකළ ආන්දෝලාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් ඇතුගල්පුර ජන මාධ්‍ය සංසදය දැඩි විරෝධය පළ කළේය. ප්‍රාදේශීය මාධ්‍යවේදීන් අතර දැඩි උණුසුමක් ඇති…

නොර්වුඩ් අංක 13 කලාප මැතිවරණ කාර්යාලය විවෘත කරයි
|

නොර්වුඩ් අංක 13 කලාප මැතිවරණ කාර්යාලය විවෘත කරයි

මෙවර පැවැත්වෙන ජනාධිපති මැතිවරණයේදි මේ රටේ අති බහුතර ජනතාවක් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කරවිමට සුදානමින් සිටින බව කේ. කේ. පියදාස මහතා පවසයි. නොර්වුඩ් අංක 13 කලාප මැතිවරණ කාර්යාලය විවෘත කිරිමේ අවස්ථාවට එක්වු කේ. කේ. පියදාස මහතා මේ බව පැවසු අතර එහිදි වැඩි දුරටත් කතා කල පියදාස මහතා රනිල් වික්‍රමසිංහ මහතා මෙවර ජනාධිපති මැතිවරණයට ඉදිරිපත්ව සිටින්නේ…

slparli
|

Online Safety (Amendment) Bill presented in Parliament

The Online Safety (Amendment) Bill which aims to amend the recently enacted Online Safety Act was presented in Parliament today. Leader of the House Susil Premajayantha resented the Bill in Parliament on behalf of the Public Security Minister. The debate on the Bill is to be held in a future date. The Government decided to…

2024 Presidential Election: 22 candidates place deposits so far
| |

2024 Presidential Election: 22 candidates place deposits so far

The number of candidates who have placed deposits thus far in order to contest the 2024 Presidential Election has increased to 22. Accordingly, the Election Commission stated that 11 recognized political parties have deposited bonds with the Election Commission thus far. The Election Commission announced that the deposit money for the 2024 Presidential Election can…

parliament-of-sri-lanka Mesothelioma attorney specialized Best-structured settlement annuity companies Purchase structured settlements Offshore accident lawyer premium
|

ඔන්ලයින් පනත් කෙටුම්පත මැතිසබයට

මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ (සංශෝධන) පනත් ගැටුම්පත පාර්ලිමේන්තුවට අද (8) ඉදිරිපත් කෙරිණ. මේ පිළිබඳ විවාදය ඉදිරි දිනෙක පැවැත්වීමට නියමිතය. මහජන ආරක්ෂක අමාත්‍යවරයා වෙනුවෙන් සභානායක අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පනත් කෙටුම්පත ඉදිරිපත් කළේය.

රටේ බහුතර පිරිසක් මේ රටේ ජනාධිපති කරවිමට බලා සිටින පුද්ගලයා කවුද?
|

රටේ බහුතර පිරිසක් මේ රටේ ජනාධිපති කරවිමට බලා සිටින පුද්ගලයා කවුද?

මෙවර පැවැත්වෙන ජනාධිපති මැතිවරණයේදි රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් උපරිම කැපවිමකින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ආගරපතන ප්‍රදේශයේ සංවිධාන කටයුතු සිදුකරන බව එම කලාපයේ එක්සත් ජාතික පක්ෂ සංවිධායිකා කළ්‍යාණි සතරසිංහ මහත්මිය පවසයි. එක්සත් ජාතික පක්ෂයේ ආගරපතන කලාප සංවිධායක ලෙස කල්‍යාණි සතරසිංහ මහත්මිය පත් කිරිමට එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පියවර ගෙන ඇති අතර එම…