ලක්ෂ 38ක් වැය කරමින් නවිකරණය කරන ලද බස් නැවතුම්පළේ තත්වය මෙන්න
හැටන් දික්ඔය නගර සභාව මගින් රුපියල් ලක්ෂ 38ක පමන මුදලක් වැය කරමින් නවිකරණය කරන ලද හැටන් ප්‍රධාන බස් නැවතුම්පල භුමිය මේ වන විට තැන තැන වලවල් හැරි විනාශ විමේ අවදානමකට ලක්ව ඇත. මේ පිලිබදව අදහස් දක්වන බස් රථ රියදුරු කොන්දොස්තරුන් පිරිසක් ඇතුළු මගින් පිරිසක් පවසනුයේ සති දෙකකට අධික කාලයක් මෙම බස් නැවතුම්පල වසාගෙන විශාල මුදලක්…