ගංගාරාමාධිපති ගලබොඩ ඥාණිස්සර නාහිමි අපවත් වෙයි
කොළඹ 2 හුණුපිටියේ ගංගාරාමාධිපති කොළඹ නව කෝරලයේ ප්‍රධාන සංඝ නායක ගලබොඩ ඥාණිස්සර නාහිමියෝ අද (2) දහවල් අපවත් වී ඇත. අපවත් වන විට උන්වහන්සේ 81 වැනි වියේ පසු වුහ.

කොළඹ 2 හුණුපිටියේ ගංගාරාමාධිපති කොළඹ නව කෝරලයේ ප්‍රධාන සංඝ නායක ගලබොඩ ඥාණිස්සර නාහිමියෝ අද (2) දහවල් අපවත් වී ඇත. අපවත් වන විට උන්වහන්සේ 81 වැනි වියේ පසු වුහ.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ (සංශෝධන) පනත් කෙටුම්පත ගැසට් කර තිබේ. එම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ඉදිරිපත් කළ යෝජනාවට පසුගිය 22 වනදා පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලැබී තිබුණි.

මධ්‍යම කදුකරයට මෙම දිනවල ඇද හැලෙන අධික වැසි තත්වයන් සමග මෙම ප්‍රදේශයේ දිය ඇලිද මේ වන විට ශක්‍රිය තත්වයන්ට පත්ව ඇත. පවතින වැසි තත්වයන් සමග ඩෙවොන්, දියගල, ඇතුළු දිය ඇලි ශක්‍රීය තත්වයේ පවතින අයුරු මෙම ඡායාරුපවලින් දැක්වේ. මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

බහුත්වවාදය සහ අන්තර්කරණ සේවා සැපයිම හරහා තිරසාර සාමය ගොඩනැගිම යන මැයෙන් ශ්‍රිලංකා ජාතික සාම මණ්ඩලය මගින් සංවිධානය කරන ලද වැඩ සටහනක් හැටන් උත්සව ශාලාවකදි පවත්වන ලදි. මෙහිදි අදහස් දැක්වු ශ්‍රිලංකා ජාතික සාම මණ්ඩලයේ නියෝජිත අයේෂා මහත්මිය පවසන ලද්දේ ශ්‍රිලංකා ජාතික සාම මණ්ඩලය ලෙස එහි අධ්‍යක්ෂ ජෙහාන් පෙරේරා මහතාගේ මග පෙන්විම මත දිස්ත්‍රික්ක 25ම නියෝජනය වන…

‘Leave No Child Behind in the Fight against Human Trafficking’ is the theme of the global camping in 2024. The persons who are below the age of 18 are identified as ‘children’ in accordance of law, domestically and internationally. As per the Report of United Nations Office on Drugs and Crimes (UNODC’s Global Report) there…

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට මෙම දිනවල පවතින අධික වැසි තත්වයන් සමග විටින් පවතින දැඩි මීදුම් තත්වයන් හේතුවෙන් මෙම ප්‍රදේශයේ මාර්ගවල රථ වාහන අනතුරු ඇති විමේ අවදානමක් පවතින බව හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරියකු පවසයි. මේ පිළිබදව වැඩි දුරටත් කරුනු දක්වන එම නිලධාරියා පවසනුයේ මෙම දිනවල මධ්‍යම කදුකරයේ හැටන් ආශ්‍රිත ප්‍රදේශයන්ට විටින් විට අධික…

සිදුවෙමින් පවතින දේ අනුව මන්ත්‍රිවරුන්ට පහර දී ගෙවල් ගිනි තැබීම සාධාරණ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ පැවසීය. මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළේ බත්තරමුල්ලේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ පැවැති වැඩසටහනකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. ඔහු මෙසේද කීවේය. ‘‘පක්ෂයක් ලෙස අපි ශක්තිමත්. මින් පෙරත් ගෝඨාභය මහත්තයාගේ කාලේ…

සුදුසුකම් සපුරාලන සිරකරුවන්ගේ ඡන්ද අයිතිය තහවුරු කිරීම සඳහා සුදුසු ක්‍රමවේදයක් සකස් කරන ලෙස මැතිවරණ කොමිසමට නියෝග කරන මැන්ඩමස් ආඥාවක් නිකුත් කරන ලෙස සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 ව්‍යවස්ථාවේ දක්වා ඇති සුදුසුකම් සපුරාලන සිරකරුවන්ගේ ඡන්ද අයිතිය තහවුරු කිරීම සඳහා සුදුසු ක්‍රමවේදයක් සකස් කරන ලෙස මැතිවරණ කොමිසමට නියෝග කරන ලෙස එම කමිටුව…

Inspector General of Police Deshabandu Tennakoon finds himself at the centre of a controversy that goes to the heart of Sri Lanka’s democracy. The Supreme Court has directed that he should be restrained from acting in the position of head of police until the court has fully considered all the petitions submitted against his appointment….

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පවතින වැසි තත්වයන් සමග කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම් පිටාර මට්ටමට ලගා වෙමින් පවතින බව එම ජලාශ බාර නිලධාරියකු පැවසිය. මෙම දිනවල මෙම ජලාශවලට ජලය සැපයෙන් ජල පෝෂිත ප්‍රදේශයන්ට ඇද හැලෙන අධික වැසි තත්වයන් මත මෙම ජලාශවල ජල මට්ටම් මෙසේ සිග්‍රයේ ඉහල යාමත් සමග මෙම තත්වයන් උදාවි ඇති බවද…