පිළිකා හේතුවෙන් වසරකට මෙරට ළමා මරණ 250ක්
ජාත්‍යන්තර ළමා පිළිකා දිනය සැමරීමේ පරමාර්ථය වන්නේ ළමා පිළිකා පිළිබඳව දැනුවත් කිරීම සහ පිළිකාවෙන් පීඩා විඳින දරුවන්, ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් සහ ඔවුන්ට සෞඛ්‍ය හා සෞඛ්‍ය නොවන සේවා සපයන්නන් සඳහා සහයෝගය ප්‍රකාශ කිරීමයි. උපතේ සිට වයස අවුරුදු 19 දක්වා වන ළදරුවන්, ළමුන් සහ නව යොවුන් වියේ දරුවන් අතර හඳුනා ගන්නා පිළිකා ළමා පිළිකා ලෙස හඳුන්වනු ලැබෙනවා. එය…