ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුල පවතින අඩුපාඩු වලට එරෙහිව මානව හිමිකම් යයි
නොර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුල පවතින විවිධ අඩුපාඩු හේතුවෙන් එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් විවිධ සේවාවන් ලබා ගැනිමට පැමිනෙණ පිරිස් විවිධ දුෂ්කරතාවයන්ට පත්වන බවත් ඒ සදහා අවශ්‍ය පිලියම් යෙදිමට පියවර ගන්නා ලෙස ප්‍රිඩෝ ආයතන පෙත්සමක් බාර දෙමින් ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා සිටිති. ප්‍රිඩෝ ආයතනය නුවරඑළිය දිස්ත්‍රික්කයේ මහජන හා සිවිල් සංවිධාන සමග එක්ව නොර්වුඩ් ප්‍රාදේශීය…