සරසවිවලට Online හරහා අයැදුම්පත් භාර ගැනීම අදින් අවසන්
විශ්වවිද්‍යාල සඳහා Online ඔස්සේ අයැදුම්පත් භාර ගැනීම අද(05) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උප සභාපති මහාචාර්ය චන්දන උඩවත්ත මහතා සඳහන් කළේ, මේ වනවිට අයැදුම්පත් 85,000 කට අධික සංඛ්‍යාවක් Online ඔස්සේ යොමු කර ඇති බවයි. අයැදුම්පත් යොමු කළ යුතු කාලය දීර්ඝ නොකරන බවද ඔහු කියා සිටියේ ය. ඉදිරිපත් කළ අයැදුම්පතේ විශ්වවිද්‍යාලයේ ප්‍රමුඛතාව පමණක්…








