සියවසකට වඩා පැරණි කම්කරු නීතිය ප්‍රතිසංස්කරණයට
ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක සියවසකට වඩා පැරණි කම්කරු නීති ප්‍රතිසංස්කරණය කිරීමට, නීතිමය රාමුව විධිමත් කිරීමට සහ රැකියා ලෝකයේ සමකාලීන අභියෝගවලට විසඳුම් සෙවීමට කටයුතු කරමින් සිටිනා බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ජිනීවාහි පැවැත්වෙන ලෝක කම්කරු සම්මේලනයේ වාර්ෂික සමුළුව අමතමින් පැවසීය. මේ අරමුණ සාර්ථක කරගනු වස් ‘රැකියා පනත’ නම් නව කම්කරු නීතියක් ක්‍රියාත්මක…







