ලොවක් සතුටු කළ කබෝසු සුනඛයා
|

ලොවක් සතුටු කළ කබෝසු සුනඛයා

වසර 14ක් පුරා අන්තර්ජාලය පුරා ජනප්‍රියත්වයට පත්ව සිටි ”Doge මීම්” වූ කබෝසු සුනඛයා මියගොස් තිබෙනවා. මේ සුනඛයා අන්තර්ජාලය තුළ පරම්පරාවක්ම සිනහ ගැස්වූ අතර Dogecoin cryptocurrency හි මුහුණත බවටද පත්වුණා. කබෝසු සුනඛයා ලියුකේමියාව සහ අක්මා රෝගයෙන් පෙළුණු බවයි සුනඛයාගේ හිමිකරු පවසා ඇත්තේ. කබෝසු සුනඛයා මියයන විට වයස අවුරුදු 18ක් වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

nayayam
|

රත්නපුර දිස්ත්‍රිකයේ ප්‍රා.ලේ කොටිඨාස 9 කට නායයාම් නිවේදන

රත්නපුර දිස්ත්‍රිකට පවතින අධික වර්ෂාවත් සමග ප්‍රදේශිය ලේකම් කොටිඨාස 09 කට නාය යැමෙිි දෙවැනි මටිටමේ පුර්ව නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ රත්නපුර දිස්ත්‍රික් ඉංජිනේරු අභිත වනසුන්දර පවසයි. රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ ,කුරැවිට,කිරිඇල්ල,අයගම,කලවාන රත්නපුර , ඇලපාත ,බලන්ගොඩ ,ඉඹුල්පේ යන ප්‍රදේශිය ලේකම් බල ප්‍රදේශ සදහා මෙලෙස නායයැමේ දෙවැනි මටිටමේ පුර්ව නිවෙිදන නිකුත් කර ඇති…

දැඩි සුළං හේතුවෙන් බ්‍රවුන්ස්ව්ක් වතුයායේ නිවාස වලට හානි

දැඩි සුළං හේතුවෙන් බ්‍රවුන්ස්ව්ක් වතුයායේ නිවාස වලට හානි

මස්කෙළිය බ්‍රවුන්ස්ව්ක් ප්‍රදේශය හරහා හමා ගිය දැඩි සුලං හේතුවෙන් එම වතුයායේ නිවාස අටකට හානි සිදුවිමත් සමග එම නිවාසවල පිරිස් අවතැන්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දැක්වු මස්කෙළිය පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පවතින දැඩි සුලං හා වැසි තත්වයන් මත 24වන දින මස්කෙළිය බ්‍රවුන්ස්වික් වතුයායේ නිවාස අටක වහල සෙවිලි සුලගට ගසා ගෙන…

ශ්‍රිපාද වන්දනා සමය නිමාවට පත්වෙයි

ශ්‍රිපාද වන්දනා සමය නිමාවට පත්වෙයි

ශ්‍රිපාද වන්දනා සමය නිමාවට පත් කරමින් ශ්‍රිපාද මහ මළුවේ තැන්පත් කර තිබු සදාතුක කරඩුව, සමන් දේව ප්‍රථිමාව ඇතුළු දේව ආභරණ ශ්‍රිපාද මහ මළුවේ සිට නල්ලතන්නිය දක්වා වැඩම කරවිම 24වන දින සිදු කරන ලදි. ප්‍රදේශයට පවතින අධික වැසි තත්වයන් මධ්‍යයේ ලක්ෂපාන යුධ හමුදා කදවුරේ නිලධාරින් විසින් සදාතුක කරඩුව සමන් දේව ප්‍රථිමාව ඇතුළු දේව ආභරණ මෙසේ මහත්…

මෙරට සිටින මාලදිවයින් ජාතිකයින්ට දැනුම්දීමක්
|

මෙරට සිටින මාලදිවයින් ජාතිකයින්ට දැනුම්දීමක්

ශ්‍රී ලංකාවේ සංචාරක වීසා පිළිබඳ සිදුකළ වෙනස්කම් සම්බන්ධයෙන් මාලදිවයිනේ විදේශ කටයුතු අමාත්‍යාංශ නිවේදනයක් නිකුත් කර තිබේ. ඔවුන් එහි සඳහන් කර ඇත්තේ, දැනට පවතින ක්‍රියා පටිපාටිය අනුව මාලදිවයින් වැසියන්ට ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු දින 30ක සංචාරක වීසා බලපත්‍රයක් නොමිලේ ලබා ගත හැකි බවයි. එමෙන්ම දින 30කට වැඩි රැඳී සිටීමක් සඳහා, මාලදිවයින් ජාතිකයින්ට https://www.srilankaevisa.lk/ යන වෙබ් අඩවියට…

weather is today tomorrow weather weather 10 days weather today
|

මධ්‍යම කදුකරයේ දැඩි සුලං හා වැසි තත්වයන් හේතුවෙන් ගස් කඩා වැටිමේ අවදානමක්

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පවතින දැඩි සුලං හා වැසි තත්වයන් හේතුවෙන් ගස් කඩා වැටිමේ අවදානමක් පවතින බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ එච්. එම්. එම්. බී. බණ්ඩාර මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු බණ්ඩාර මහතා පවසන ලද්දේ මේ වන විට පවතින අයහපත් කාලගුණික තත්වයන් මත නුවරඑළිය දිස්ත්‍රිකය තුල දැඩි සුලං…

අයහපත් කාලගුණයෙන් ප්‍රදේශ රැසකට බලපෑම්
|

අයහපත් කාලගුණයෙන් ප්‍රදේශ රැසකට බලපෑම්

අධික වර්ෂාව, ගස් කඩා වැටීම්, තද සුළං, අකුණු අනතුරු ඇතුළු ආපදා තත්ත්වයන් මේ වනවිට දිස්ත්‍රික්ක 18 කට බලපා ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. ඒ අනුව එම දිස්ත්‍රික්කවල පවුල් 8944 කට අයත් 33960 ක් පීඩාවට පත්ව ඇති බව වැඩිදුරටත් සඳහන් කරයි. නිවාස 973 කට අර්ධ හානි සිදුව තවත් නිවාස තුනකට පූර්ණ හානි සිදුව ඇති බවත්…

බලු පැටවුන්ට සෙවණක් සොයා දෙන දන්සලක් පානදුරේ
|

බලු පැටවුන්ට සෙවණක් සොයා දෙන දන්සලක් පානදුරේ

සරණක් නැතිව මහ පාරේ ජීවත් වන බලු පැටවුන්ට පවුලක් සොයා දීමේ අරමුණින් සංවිධානය කළ දන්සලක් වෙසක් පුන් පොහෝ දිනය යෙදී තිබුණු ඊයේ (23) පානදුර නගරයේදී සිදු විය. ‘පානදුර සැලී සංවිධානය’ නගර සභාවේ සහාය ඇතුව මෙම දන්සල සංවිධාන කර තිබිණි. මහ පාරේ අසරණව සිටින බලු පැටවුන් එක් කර ඔවුන් ලියාපදිංචි කර, එන්නත් කිරීම සහ ගැහැනු සතුන්…

ස්ට්‍රැප්සි වතුයායේ පෙර පාසලට ගසක් කඩා වැටෙයි

ස්ට්‍රැප්සි වතුයායේ පෙර පාසලට ගසක් කඩා වැටෙයි

සාමිමලේ ස්ට්‍රැප්සි වතුයායේ මින්නා කොටසේ පෙර පාසලට ගසක් කඩා වැටිමෙන් එම පෙර පාසලේ වහාලේ කොටසකට හානි සිදුව ඇත. මධ්‍යම කදුකර ප්‍රදේශයන්ට පවතින දැඩි සුලං හා වැසි තත්වයන් මත 22වන දින රාත්‍රියේ මෙම ගස කඩා වැටි ඇති බවත් මෙම ගස කඩා වැටිමෙන් එම පෙර පාසලේ වහලයට හානි සිදුව ඇති බව මස්කෙළිය පොලිසියේ නිලධාරියකු පැවසිය. රාත්‍රියේ මෙම…

දන්සල් ගැන දැනගන්න ඇප් එකක්
|

දන්සල් ගැන දැනගන්න ඇප් එකක්

මේ වනවිට දිවයින පුරා දන්සල් 2200ක් ලියාපදිංචි වී ඇති බවයි, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ. වෙසක් පොහොය දිනයට සමගාමීව ශ්‍රී ලංකාව තුළ පැවැත්වෙන දන්සල් පිළිබඳව තොරතුරු සොයා ගත හැකි නව ඇප් එකක් හඳුන්වා දී තිබේ. Google Play Store වෙත පිවිස ‘දන්සල’ ඇප් බාගත කර ගැනීමෙන් අනතුරුව ලංකාව තුළ ලියාපදිංචි සියලුම දන්සල්, ඒවා…