anura-in-jaffna
|

FeaturesThe President’s Jaffna visit and its implications

President Anura Kumara Dissanayake is showing the change for the better that a single individual can bring by challenging old ways of doing things by those who have traditionally governed the country. According to the news media and first person accounts by reliable commentators contacted in Jaffna, the president’s visit to the Jaffna peninsula last…

arrest search Arrest meaning Arrest synonym arrest records Arrest definition law arrest'' means in crpc Arrest examples how arrest is made police arrest
|

මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිණි පුද්ගලයන් සියයකට අධික පිරිසක් අත්අඩංගුවට

ජනවාරි මාසය තුලදි විවිධ මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිණි පුද්ගලයන් සියයකට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව හැටන් කොට්ඨාශ බාර පොලිස් අධිකාරි ප්‍රදිප් වීරසේකර මහතා පැවසිය. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු ප්‍රදිප් වීරසේකර මහතා මතින් තොර ශ්‍රිපාද වන්දනාවක් යන තේමාව යටතේ විවිධ මත් ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනෙන පිරිස් අත් අඩංගුවට ගැනිම…

usaid money of Kuwait modern money theory money control
|

USAID අරමුදල් නැවැත්වීම සම්බන්ධව සාකච්ඡාවකට සූදානම්

මෙරට රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය විසින් අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) සමඟ සාකච්ඡාවකට සූදානම් වන බවට වාර්තා වේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධානවලට එක්සත් ජනපද නියෝජිතායතනය විසින් අරමුදල් සැපයීම නැවැත්වීමට අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් තීරණයෙන් මෙරටට ඇති විය හැකි බලපෑම් පිළිබඳව සාකච්ඡා කිරීම එහි…

kunu dailyreporter
|

ක්ලින් ශ්‍රිලංකා වැඩ සටහන යටතේ හැටන් ප්‍රදේශය පිරිසිදු කරයි

ක්ලින් ශ්‍රිලංකා වැඩ සටහන යටතේ හැටන් ප්‍රදේශය සුද්ධ පවිත්‍ර කිරිමේ වැඩ සටහනක් 05වන දින ආරම්භ කරන ලදි. හැටන් කොට්ඨාශ බාර පොලිස් අධිකාරි පුදිප් වීරසේකර මහතාගේ උපදෙස් හා අධික්ෂය මත නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලීමේන්තු මන්ත්‍රි හා නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සභාපති මංජුල සුරවීර මහතාගේ හා නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලීමේන්තු මන්ත්‍රිනි කලෙයි චෙල්වි මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම ක්ලින් ශ්‍රිලංකා වැඩ…

hatton-nidahas2
|

77වන නිදහස් දිනය නිමිති කර ගෙන හැටන් මුලස්ථාන පොලිසිය විසින් පැල සිටුවයි

ශ්‍රිලංකාවේ 77වන නිදහස් දිනය නිමිති කර ගෙන හැටන් මුලස්ථාන පොලිසිය විසින් පැල සිටුවිමක් සිදු කරන ලදි. හැටන් පොලිස් අධිකාරි ප්‍රදිප් වීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම නිදහස් සැමරුම පැවැත්වු අතර මෙම අවස්ථාවය හැටන් නගරයේ වෙළද ව්‍යාපාරිකයන් ඇතුළු පිරිසක්ද එක්ව සිටින ලදි. එහිදි ප්‍රදිප් වීරසේකර මහතාගේ ඉල්ලිම මත පැමින සිටි පිරිස පැල සිටුවන අයුරු මෙහි දැක්වේ. මනුර සුදත්…

tamil news
|

තේරු උත්සවය මේ මස 09, 10, 11 යන දිනවලදි

හැටන් කතරගම දේවාලයේ වාර්ෂික තේරු උත්සවය මේ මස 09, 10, 11 යන දිනවලදි පැවැත්විමට පියවර ගෙන ඇත. මේ පිලිබදව අදහස් දැක්වු එම දේවාලයේ ප්‍රධාන පුජක බලා සර්මා පුජකතුමන් පවසන ලද්දේ හැටන් නගරයේ පැරනිතම දේවාලය වන හැටන් කතරගම දේවාලයේ වාර්ෂික තේරු උත්සවය මේ මස 09වන දින සිට 11වන දින දක්වා පැවැත්විමට පියවර ගෙන ඇති බවත්ය. ඒ…

anura-kumara
|

77th Independence Day: AKD’s Call to Build a Better Future

On the occasion of Sri Lanka’s 77th National Independence Day, President Anura Kumara Dissanayake stressed on the nation’s collective hopes and aspirations for a new kind of freedom. Reflecting on Sri Lanka’s rich history, President Dissanayake highlighted the government’s commitment to rebuilding a thriving nation through the united efforts of people from all regions—North, East,…

sinha-kodiya
|

77 වැනි අභිමානවත් නිදහස් දිනය අදයි

77 වැනි ජාතික නිදහස් දින සැමරුම් උත්සවය කොළඹ නිදහස් චතුරශ්‍රයේදී අභිමානවත් ලෙස සැමරීමට මේ වනවිට සියල්ල සුදානම් කර තිබේ. ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනි. මෙවර නිදහස් දින සැමරුමේ තේමාව, ජාතික පුනරුදයට පෙළගැසෙමු යන්නයි. මෙවර නිදහස් දින සැමරුම් උත්සවය නැරඹීමට සාමාන්‍ය ජනතාවට වැඩි අවස්ථාවක් ලබාදීම විශේෂත්වයකි. නිදහස් දින සැමරුම හේතුවෙන් නිදහස් මාවතේ හා නිදහස්…

දිලේනා මුතු පෙර පාසලේ සිගිති දරුවන්ගේ නිදහස් සැමරුම් උත්සවයක්
|

දිලේනා මුතු පෙර පාසලේ සිගිති දරුවන්ගේ නිදහස් සැමරුම් උත්සවයක්

ශ්‍රිලංකාවේ 77වන නිදහස් දිනය නිමිති කර ගෙන හැටන් දිලේනා මුතු පෙර පාසලේ සිගිති දරුවන්ගේ නිදහස් සැමරුම් උත්සවයක් එම පෙර පාසල් භුමියේදි පවත්වන ලදි. එම පෙර පාසලේ විදුහල්පතිනි චන්ද්‍රනි ද සිල්වා මහත්මියගේ උපදෙස් මත එම පෙර පාසලේ ගුරු මහත්මින් විසින් මෙම නිදහස් සැමරුම් උත්සවය සංවිධානය කර තිබු අතර එහිදි එම සිගිති දරුවන් නිදහස් උත්සවය මෙසේ සමරන…

සිංහල, ද්‍රවිඩ, මුස්ලිම්, බර්ගර්, සියළුම දෙනා එකම කොඩියක් යටතේ එකට ජිවත් වියයුතුයි – ඉලංගෝ ගාන්ධි
|

සිංහල, ද්‍රවිඩ, මුස්ලිම්, බර්ගර්, සියළුම දෙනා එකම කොඩියක් යටතේ එකට ජිවත් වියයුතුයි – ඉලංගෝ ගාන්ධි

ශ්‍රිලංකාවේ 77වන නිදහස සමරන මෙම අවස්ථාවේ ශ්‍රිලංකාවේ ජිවත්වන සිංහල, ද්‍රවිඩ, මුස්ලිම්, බර්ගර්, සියළුම දෙනා එකම කොඩියක් යටතේ එකට ජිවත් වියයුතුයි කියන එකයි අපගේ එකම පැතුම බව සමස්ථ ලංකා ප්‍රගතිශීලි සේවක ‍පෙරමුණේ නායක ඉලංගෝ ගාන්ධි මහතා පවසයි. ඔහුගේ හැටන් කාර්යාලයේදි මේ බව පැවසු ඉලංගෝ ගාන්ධි මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි. 77වන නිදහස් දිනය වන…