තොරතුරු ලබානොදීම නිසා මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයට නොතීසි
පාස්කු ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට අවශ්‍ය නිසි පියවර නොගෙන රාජකාරි වගකීම් පැහැරහැරීම සම්බන්ධයෙන් චෝදනා පත්‍ර නිකුත් කළ නිලධාරීන්ගේ තොරතුරු එක් පාර්ශ්වයක් විසින් ඉල්ලා සිටි අවස්ථාවේදී සිය දෙපාර්තමේන්තුවේ එම තොරතුරු නැතැයි ප්‍රකාශ කිරීමක් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ලබන පෙබරවාරි 13 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා අභියාචනාධිකරණය ඊයේ (11 දා) මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයට නොතීසි නිකුත්…









