today batti news

එළවළු මිල ඉහල යාමත් සමඟ බත් පතේ මිලද ඉහලට

එළවළු මිල දැඩි ලෙස ඉහල යාමත් සමග ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන ජනතාව පවසනුයේ මේ වන විට විවිධ ප්‍රදේශයන් තුල එළවළු මිල ගනන් දැඩි ලෙස ඉහල යාමත් සමග තමන්ට එළවළු මිලදි ගැනිමට නොහැකි තත්වයක් පවතින බවත්ය. එළවළු මිල මෙසේ අධික ලෙස ඉහල යාමත් සමග එළවළු බත් පතේ මිලද ඉහල දැමිමට…

dailyreporter

එස්.ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 125 වන ජන්ම දින සැමරුම අද

දිවංගත එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 125 වන ජන්ම දින සැමරුම අද(08) පැවැත්වෙයි. 1899 වසරේ ජනවාරි මස 08 වනදා උපත ලැබූ එස්.ඩබ්ලිව්.ආර්.ඩී බන්ඩාරනායක මහතා බ්‍රිතාන්‍යයේදී නීති අධ්‍යාපනය ලැබීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂයෙන් සිය දේශපාලන ගමන් මග ආරම්භ කළේ ය. 1956 වසරේදි අගමැති ධුරයට පත් එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතා 1956 වසරේදී ඝාතනයට ලක්විය. ශ්‍රී ලංකා නිදහස්…

sripadaya

නව වසරේ පලමු සති අන්තය තුලදි ශ්‍රිපාද වන්දනා කිරිම සදහා විශාල පිරිසක්

නව වසරේ පලමු සති අන්තය තුලදි ශ්‍රිපාද වන්දනා කිරිම සදහා විශාල පිරිසක් පැමිනි බව නල්ලතන්නිය පොලිසිය පවසයි. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු නල්ලතන්නිය පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ 2024 වර්ෂය උදාවි පලමු සති අන්තය වන මෙම සති අන්තය තුලදි ශ්‍රිපාදය වන්දනා කිරිම සදහා විශාල පිරිසක් පැමිනි බවත්ය. ශ්‍රිපාදය වන්දනා කිරිම සදහා පැමිනෙන දෙස් විදෙස්…

dailyreporter

රදැල්ල දුම්රිය ධාවනය යථා තත්වයට

රදැල්ල හා ග්‍රේස්වෙස්ටන් දුම්රිය ස්ථාන අතර 05වන දින පීලි පැනිමකට ලක්වු දුම්රිය නැවත පිහිලි ගත කිරිමත් සමග උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්වයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් දුම්රිය ස්ථානයේ නිලධාරියකු පවසන ලද්දේ බදුල්ල සිට කොළඹ කොටුව දක්වා 05වන දින ධාවනය වෙමින් තිබු මගී ප්‍රවාහන දුම්රියක් රදැල්ල හා…

යුක්තිය මෙහෙයුමට සමගාමිව ශ්‍රිපාද වන්දනාවේ පැමිනෙන රථ වාහන පරීක්ෂාවක්

යුක්තිය මෙහෙයුමට සමගාමිව ශ්‍රිපාද වන්දනාවේ පැමිනෙන රථ වාහන පරීක්ෂාවක්

යුක්තිය මෙහෙයුමට සමගාමිව ශ්‍රිපාද වන්දනාවේ පැමිනෙන වන්දනාකරුවන් රැගත් රථ වාහන පරික්ෂා කිරිමට වටවල පොලිසියේ හා පොලිස් වීශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් පියවර ගෙන ඇත. මෙසේ රථ වාහන පරික්ෂාවට ලක්කිරිමේදි කංසා වැනි මත් ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාද වන්දනාවේ පැමිනි පුද්ගලයන් තිදෙනකු 06වන දින වටවල පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත. මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස්…

dailyreporter

ටිරාන්ගේ හා දේශබන්දුගේ දැලි පිහියෙන් කිරි කෑම

මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් හා වැඩබලන පොලිස්පති දේශබන්දු මේ දිනවල යුක්තිය නමින් දැවැන්ත මෙහෙයුමක් මත්ද්‍රව්‍යවලට එරෙහිව ආරම්භ කර ඇත. එහි පැතිකඩ ගණනාවක් දකින්නට ලැබේ. මානව අයිතිවාසිකම් ගරු කරන ජනතාවට ඒ පිළිබඳ මතු කිරීමට ප්‍රශ්න රැසක් තිබේ. මෙම මෙහෙයුම්වලදී මානව හිමිකම්වලට කෙතරම් ගරු කරනවාද? ශ්‍රී ලංකාවේ නීතිය අනුව, සැකකරුවකු ලෙස නම් කරන ලද ඕනෑම පුද්ගලයකුට…

බඹර ප්‍රහාරයෙන් කතක් මියයයි

බඹර ප්‍රහාරයෙන් කතක් මියයයි

දික්ඔය බටල්ගල වතුයායේ මාර්ගයේ ගමන් කරමින් සිටි පිරිසකට එල්ලවු බඹර ප්‍රහාරයක් හේතුවෙන් අවුරුදු 14ක පිරිමි ලමයකු ඇතුළු 07 දෙනකු තුවාල ලබා දික්ඔය ග්ලැන්කන් රෝහලට ඇතුලත් කර ඇත. කැළනිවැලි වැවිලි සමාගමට අයත් දික්ඔය බටල්ගල වතුයායේ මාර්ගයේ ගමන් කරමින් සිටියදි එම වතුයායේ වතු කාර්යාලය අසලදි මෙම බබර ප්‍රහාරය එල්ලවි ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු…

dailyreporter

බදුල්ල – මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා

බදුල්ල – මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබේ. ඒ ලුණුගල ප්‍රදේශයේදී පස් කන්දක් මාර්ගයට කඩා වැටීම හේතුවෙන්. ඒ අනුව එම මාර්ගයේ ගමන් ගන්නා රියදුරන්ට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසියෙන් ඉල්ලීමක් කරයි.

telephone

කාන්තා හා ළමා අපරාධ පිළිබඳ දැනුම් දීමට නව දුරකථන අංකයක්

කාන්තාවන්ට හෝ ළමයින්ට එරෙහි ක්‍රියාකාරකම් පිළිබඳව පැමිණිලි කිරීමට නව දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ. මහජන ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් පැය 24 පුරා ක්‍රියාත්මක මෙම දුරකථන අංකය හඳුන්වා දී ඇත. ඒ අනුව 109 දුරකථන අංකය ඔස්සේ මේ සම්බන්ධව පැමිණිලි ඉදිරිපත් කිරීමට හැකියාවක් පවති.

dailyreporter

බහු කාර්ය සංවර්ධන සහායකින් 219 දෙනෙකු සඳහා ස්ථිර පත්වීම්

අනුරාධපුර දිස්ත්‍රික්කයේ සේවය කළ බහු කාර්ය සංවර්ධන සහායකින් 219 දෙනෙකු සඳහා ස්ථිර පත්වීම් ප්‍රධානය කිරීම උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි. අඩු ආදායම්ලාභී පවුල්වලින් පසුගිය කාලයේ බඳවා ගන්නා ලද මෙම පිරිස 2023 වන වසරේ දෙසැම්බර් 31 වන දාට පෙර ස්ථිර සේවයට බඳවා ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත. ඒ අනුව…