රාජ්‍ය සේවකයන් සඳහා සාධාරණ මූලික වැටුප් වැඩි කිරීමක්
පුරවැසියාට අයිතියක් වන ලෙස හා රාජ්‍ය නිලධාරියාට වගකීමක් වන ලෙස රාජ්‍ය සේවය ශක්තිමත් කිරීමට රජය පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. පවතින රාජ්‍ය සේවය පිළිබඳ පුරවැසියාගේ තෘප්තිමත් භාවයක් නොමැති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා පැවසුවේ, රජයේ සේවාවන් ඩිජිටල්කරණය කිරීම තුළින් පුරවැසියන්ට කාර්යයක්ෂම සේවයක් ලබාදීමට අපේක්ෂා කරන බවයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම…