ක්ලින් ශ්‍රිලංකා වැඩ සටහනට සමගාමිව හැටන් පොදු වෙළදපල ප්‍රදේශය සුද්ධ පවිත්‍ර කිරිමට පියවර
ක්ලින් ශ්‍රිලංකා වැඩ සටහනට සමගාමිව හැටන් දික්ඔය නගර සභාව මගින් හැටන් ප්‍රධාන බස් නැවතුම්පල භුමිය හා හැටන් පොදු වෙළදපල ප්‍රදේශය සුද්ධ පවිත්‍ර කිරිමට පියවර ගෙන ඇත. මෙම ප්‍රදේශ අපවිත්‍ර තත්වයෙන් පැවති අතර මෙම තත්වයන් මත එම ප්‍රදේශයන්ට පැමිනෙන පොදු ජනතාව විවිධ දුෂ්කරථාවයන්ට පත්ව ඇති අතර මෙම තත්වයන් පිලිබදව අවදානය යොමු කල හැටන් දික්ඔය නගර සභාවේ…









