ඩෙංගු අධි වසංගතයක්
නිරිත දිග මෝසම සක්‍රීය වීමත් සමග ලබන ජුනි ,ජූලි මාස දෙක ඇතුළත ඩෙංගු අධි වසංගතයක් දක්වා වර්ධනය විය හැකි බවට ජාතික ඩෙංගු මර්දන ඒකකය අනතුරු අඟවයි. කොළඹ දිස්ත්‍රික්කයේ දෙහිවල, පිළියන්දල, හෝමාගම, කඩුවෙල, මහරගම, මොරටුව, බත්තරමුල්ල, රත්මලාන, එගොඩඋයන, හන්වැල්ල, කොළඹ මහ නගර සභාව, කොලොන්නාව, පිටකෝට්ටේ, සෞඛ්‍ය වෛද්‍යනිලධාරි කොට්ඨාසවල සහ ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල, බියගම, දිවුලපිටිය, ගම්පහ, කටාන,…









