ක්ලින් ශ්‍රි ලංකා හාල් ප්‍රශ්නය යට ගැසිමක්ද ?
රටේ මේ වන විට දැවෙන ප්‍රශ්නයක් වන හාල් ප්‍රශ්නය යට ගැසිම සදහා ජනාධිපති තුමන් ක්ලින් ශ්‍රිලංකා වැඩ සටහන ආරම්භ කර ඇති බව එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් ජනාධිපති නිතිඥ මෛත්‍රි ගුණරත්න මහතා පවසයි. කොටගල පිහිටි ඒ මහතාගේ කාර්යාලයේදි මාධ්‍ය වෙත මේ බව පැවසු මෛත්‍රි ගුණරත්ක මහතා එහිදි වැඩි දුරටත් මෙසේ පවසන ලදි. අවුරුද්ද ආරම්භයේදිම…









