ශ්‍රිපාද වන්දනා සමය ආරම්භක දින තුනක් තුලදි හැටන් ලංගම ඩිපෝවට රුපියල් ලක්ෂ හැත්තැවකට අධික ආදායමක්
ශ්‍රිපාද වන්දනා සමය ආරම්භක දින තුනක් තුලදි හැටන් ලංගම ඩිපෝවට රුපියල් ලක්ෂ හැත්තැවකට අධික ආදායමක් උපයා ගැනිමට හැකිව ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් ලංගම ඩිපෝවේ නිලධාරියකු පවසන ලද්දේ 2024—2025 ගෞතම ශ්‍රිපාද වන්දනා සමය පසුගිය 14 වන දිනෙන් ආරම්භවු බවත් එම ශ්‍රිපාද වන්දනා සමය නිමිති කර ගෙන 13වන දින අළුයම සිටම හැටන්…









