පහසුකම් නෑ – මරණ වැළැක්විය නොහැකියි – PHI සංගමයෙන් දැඩි අනතුරු ඇඟවීමක්
පවතින ආර්ථික අර්බුදය හමුවේ කොවිඩ් ව්‍යාප්තිය යළි ඉහළ ගියහොත් සිදුවන කොවිඩ් මරණ වළක්වා ගැනීමට නොහැකි වන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි. “මේ වනවිට ලංකාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 365 ම ඇන්ටිජන් පරීක්ෂාව සඳහා අවශ්‍ය පහසුකම් නෑ. ඒ වගේම පීසීආර් පරීක්ෂණ සිදුකිරීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය බොහෝ ස්ථානවල නෑ. ඒ නිසා හඳුනාගන්නා…









