මේක මර්දනයට කාලය නෙමේ – ඇමරිකානු තානාපතිනිය
ගෝල්ෆේස් අරගල භූමියේදී ඇතිවූ කලබලකාරී තත්වය ගැන කථාකිරීමට ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනිය ජුලි චන්ග් මහත්මිය ජනපති රනිල් හමුවීමටද ගොස් තිබේ. ඒ සම්බන්ධයෙන් ඇය මෙලෙස ට්විටර් සටහනක් තබා ඇත. ‘මා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා හමුවුණා. බලයට පත්ව එක රැයකින් විරෝධතාකරුවන්ට එරෙහි ඇති කළ ප්රචණ්ඩත්වය ගැන මා කතා කළා. එය අනවශ්‍ය දෙයක් වීම සහ සහ දරුණු තත්වයට හැරීම…





