වාහනයේ අවසන් අංකයට ඉන්ධන ලබාදෙන දිනවල වෙනසක්
වාහනයේ ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කම අනුව ඉන්ධන ලබාදෙන, සංශෝධනයට ලක් කළ දින විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද පස්වරුවේ නිවේදනය කළා. ඒ අනුව 0, 1, 2 අංක සඳහා අඟහරුවාදා සහ සෙනසුරාදා දින වෙන් කර ඇති අතර, 3, 4, 5 සඳහා වෙන් කර ඇත්තේ බ්‍රහස්පතින්දා සහ ඉරිදා දිනයන්. ඊට අමතරව අවසන් අංකය 6, 7, 8…









