රාජ්‍ය නිලධාරින් ඇතුලු දේශපාන අධිකාරියත්,ජනතාවත් එකතුව ආපස්සට ගිය රට ගොඩ නැගිම සදහා කටයුතු කලයුතුයි
රාජ්‍ය නිලධාරින්, දේශපාන අධිකාරිය, ජනතාව ඇතුළු සැම දෙනාම මනා සම්බන්ධිකරණයෙන් යුතුව ආපස්සට ගිය රට ගොඩ නැගිම සදහා කටයුතු කලයුතු බවත්, ඒ සදහා අවශ්‍ය සහය සැලසිම වත්මන් රජයේ ප්‍රධානතම කාර්ය බවද, නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධිකරන කමිටු සභාපති, නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලීමෙන්තු මන්ත්‍රි මංජුල සුරවීර මහතා පවසන ලදි. නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති මෙම සම්බන්ධිකරණ කමිටු රැස්විමේදී මේ බව…









