ගැසට් පත්රයට වඩා අඩු මිල ගණන් යටතේ සහල් අලෙවි වෙයි
සුදු සහ රතු නාඩු දේශීය සහල් කිලෝ එකක් සඳහා රුපියල් 220ක උපරිම සිල්ලර මිලක් නියම කර තිබෙනවා. සුදු සහ රතු සම්බා දේශීය සහල් කිලෝ එකක් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කර ඇත්තේ රුපියල් 230ක් ලෙසයි. මේ අතර දේශීය කීරි සම්බා කිලෝ එකක උපරිම සිල්ලර මිල රුපියල් 260ක් ලෙස නියම කර තිබෙනවා. කෙසේ වෙතත් රජය නිකුත්…









