කාලගුණය යළි කැළඹෙන ලකුණු
නැගෙනහිර තරංගාකාර කැලඹිලි ස්වභාවයක් හේතුවෙන් ඉදිරි දිනවලදී දිවයිනේ කාලගුණ තත්ත්වයට බලපෑමක් ඇති කිරීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. මෙම බලපෑම හේතුවෙන් දෙසැම්බර් 10 වනදා සිට උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව එම නිවේදනයේ සඳහන්. එමෙන්ම අද (07) උතුරු සහ නැගෙනහිර පළාත්වලට වැසි වාර කිහිපයක්…