NBRO Issues Level 1 and 2 Landslide Warnings for 9 Districts
|

NBRO Issues Level 1 and 2 Landslide Warnings for 9 Districts

Level 1 and 2 landslide warnings have been issued for 9 districts. The National Building Research Organization (NBRO) says that the warnings are in effect for the Badulla, Galle, Kalutara, Kandy, Kegalle, Matale, Matara, Nuwara Eliya and Ratnapura districts. Level 2 landslide warnings are in effect for the Badulla, Kandy, Matale and Nuwara Eliya districts.

Sri Lanka’s Cabinet approves restructuring of international sovereign bonds
| | |

Sri Lanka’s Cabinet approves restructuring of international sovereign bonds

The Cabinet of Ministers has approved the proposal for the restructuring of international sovereign bonds by way of swapping existing bonds for new bonds in accordance with the parameters indicated in the debt sustainability analysis conducted by the International Monetary Fund (IMF). In June 2024, the Government of Sri Lanka reached a final agreement on…

Flood warnings issued for low-lying areas of Mahaweli River
|

Flood warnings issued for low-lying areas of Mahaweli River

The Irrigation Department has issued a flood warning for several low-lying areas of Mahaweli River Basins, effective until 6.00 a.m. on November 28, 2024. It states that considerable rainfall has occurred in some Mahaweli catchment areas as of today (26). By analyzing the current rainfall situation and river water levels of Mahaweli River Basins, it…

වසර 4 කට පසු කර්මාන්ත අමාත්‍යාංශයේ මහජන දිනය නැවතත්
|

වසර 4 කට පසු කර්මාන්ත අමාත්‍යාංශයේ මහජන දිනය නැවතත්

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ අදහසකට අනුව අමාත්‍යාංශයේ මහජන දිනය නැවතත් ක්‍රියාත්මක කිරීම ආරම්භ වී තිබේ. 2020 වසරේදී අවසන් වරට ක්‍රියාත්මක කළ අමාත්‍යාංශයේ මහජන දිනය වසර 4කට පසුව නැවත ක්‍රියාත්මක කිරීම විශේෂත්වයක්. සෑම සඳුදා දිනකම උදෑසන 9 සිට දහවල් 1 දක්වා මහජන දිනය පැවැත්වෙන අතර ඕනෑම අයෙකුට තම ගැටළු විසඳා ගැනීම සඳහා…

ජාතික පාසල් 2024 බොක්සිං තරගාවලියේ බාලිකා ශූරතාවය කොටගල සිරි පැරකුම් විද්‍යාලයට
|

ජාතික පාසල් 2024 බොක්සිං තරගාවලියේ බාලිකා ශූරතාවය කොටගල සිරි පැරකුම් විද්‍යාලයට

ජාතික පාසල් 2024 බොක්සිං තරගාවලියේ රන් පදක්කම් 03ක් හා රිදි පදක්කමක් දිනා ගනිමින් බාලිකා අංශයේ සමස්ථ ශූරතාවය දිනා ගැනිමට නුවරඑළිය අධ්‍යාපන කලාපයට අයත් කොටගල සිරි පැරකුම් විද්‍යාලය සමත්ව ඇත. නුවරඑළිය අධ්‍යාපන කලාපයේ ක්‍රිඩා ඉතිහාසය වෙනස් කරමින් කණ්ඩායම් තරගයක කොටගල සිරි පැරකුම් විදුහල කණ්ඩායම් තරගයක සමස්ථ ශූරතාවය දිනා ගත් පලමු අවස්ථාවද මෙය වනු ඇත. මෙම විදුහලේ…

ප්‍රදේශ රැසකට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි
|

ප්‍රදේශ රැසකට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය නොවැම්බර් මස 25 දින රාත්‍රී 11.30 පමණ වනවිට මඩකලපුව සිට කී.මී. 290 ක් සහ ත්‍රීකුණාමලයට කී.මී. 410 ක් පමන එපිටින් ගිණිකොන දෙසින් පිහිටා තිබුණු බව බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින්…

සයිබර් අපරාධ කඳවුරක සිටි ලාංකිකයන් 32ක් බේරා ගනී
|

සයිබර් අපරාධ කඳවුරක සිටි ලාංකිකයන් 32ක් බේරා ගනී

මිනිස් ජාවාරමේ ගොදුරු බවට පත්ව මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවා ගෙන සිටි ශ්‍රී ලාංකිකයන් 32ක් බේරාගෙන ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සඳහන්කරයි. මෙම පිරිස අතර පිරිමි පුද්ගලයින් 24 ක් සහ කාන්තාවන් 08 දෙනකු සිටින බව පැවසේ. මෙම කණ්ඩායම ඉක්මණින් මෙරටට ගෙන්වා ගැනීම සඳහා සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය සමග සම්බන්ධීකරණය කිරීමට…

කුණු කසල නිසා මෙරට දුඟද හමන ප්‍රදේශය
|

කුණු කසල නිසා මෙරට දුඟද හමන ප්‍රදේශය

හැටන් දික්ඔය නගර සභාවේ රථ වාහන අංගනය තුල ගොඩ ගසනු ලබන කුණු කසල මාස ගණන් ඉවත් නොකර තැබිමත් සමග එම ප්‍රදේශයන් තුල දැඩි දුගදක් හමන අතර මැසි මදුරු උවදුරද උග්‍ර තත්වයන්ට පත්ව ඇත. හැටන් ප්‍රදේශයේ බැහැර කරනු ලබන කුණු කසල හැටන් නගර සභා කාර්යාලය පිටු පස පවතින රථ වාහන අංගනය තුල මෙසේ ගොඩ ගසා සති…

ප්‍රාදේශීය රෝහල් වැඩි දියුණු කිරිම තුලින් ජනතාවගේ සෞඛ්‍ය තත්වයන් වර්ධනය කළ හැකියි – ආචාර්ය ඉලංගෝ ගාන්ධි
|

ප්‍රාදේශීය රෝහල් වැඩි දියුණු කිරිම තුලින් ජනතාවගේ සෞඛ්‍ය තත්වයන් වර්ධනය කළ හැකියි – ආචාර්ය ඉලංගෝ ගාන්ධි

මස්කෙළිය හා බගවන්තලාව ප්‍රාදේශීය රෝහල් තව දුරටත් වැඩි දියුණු කිරිම තුලින් එම ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය තත්වයන් වර්ධනය කිරිමටත් ඔවුන්ට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් වැඩි වශයෙන් ලබා දිමටත් හැකි බව සමස්ථ ලංකා ප්‍රගතිශීලි සේවක පෙරමුණේ නායක ආචාර්ය ඉලංගෝ ගාන්ධි මහතා පවසයි. එම පෙරමුණේ හැටන් කාර්යාලයේදි මාධ්‍ය වෙත 24වන දින මේ බව පැවසු ඉලංගෝ ගාන්ධි මහතා වැඩි දුරටත්…

පුනරුද යුගය ඇරබිමට උරදුන් සැමට තුති
|

පුනරුද යුගය ඇරබිමට උරදුන් සැමට තුති

මෙවර පැවති පාර්ලීමේන්තු මැතිවරණයේදි ජාතික ජන බලවේගයේ ජයග්‍රහානය සදහා ඡන්දය ලබා දුන් පිරිසට ස්තුතිය පුදකරමින් දැන්විම් පුවරුවක් හැටන් නගර මධ්‍යයේ ප්‍රදර්ශණය කිරිමට පියවර ගෙන ඇත. පුනරුද යුගය ඇරබිමට උරදුන් සැමට ස්තුතියි යනුවෙන් ජාතික ජනබල වේගයේ හැටන් විල්ෆ්‍රඩ් පුර කොට්ඨාශ සභාව විසින් එම දැන්විම් පුවරුව හැටන් නගර මධ්‍යයේ ප්‍රදර්ශණය කර ඇති අයුරු මෙහි දැක්වේ. මනුර සුදත්…