ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම  T20 ලෝක කුසලානට සූදානම්
|

ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම T20 ලෝක කුසලානට සූදානම්

ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයේ පැවැත්වෙන පන්දුවාර 20-20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීම සඳහා සූදානමින් පසුවනවා. ශ්‍රී ලංකා කණ්ඩායමේ සූදානම පිළිබඳ දැනුවත් කිරිමේ මාධ්‍ය හමුවක් පැවැත්වුණා. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය හෙට සිට ලබන 3 වනදා දක්වා පාකිස්තානයේ ලාහෝර්නුවර දී පැවැත්වෙනවා. ලෝක කුසලානය ජයග්‍රහණය කිරීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මනා සූදානමකින් පසුවන බවයි මාධ්‍ය හමුවේ…

කාසල්රි ජලාශයේ ජල මට්ටම සිග්‍රයෙන් ඉහළට
|

කාසල්රි ජලාශයේ ජල මට්ටම සිග්‍රයෙන් ඉහළට

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට මෙම දිනවල සවස් කාලයේ පවතින අධික වැසි තත්වයන් මත කාසල්රි ජලාශයේ ජල මට්ටම සිග්‍රයෙන් ඉහළ යමින් පවති. මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු එම ජලාශ බාර නිලධාරියකු පවසන ලද්දේ මේ වන විට මෙම ප්‍රදේශයන්ට සවස් කාලයේ පවතින අධික වැසි තත්වයන් හේතුවෙන් කාසල්රි ජලාශයේ ජල මට්ටම සිග්‍රයෙන් ඉහළ යමින්…

මධ්‍යම කදුකරයේ බටහිර ප්‍රදේශයන්ට රථ වාහන අනතුරු ඇති විමේ අවදානමක්
|

මධ්‍යම කදුකරයේ බටහිර ප්‍රදේශයන්ට රථ වාහන අනතුරු ඇති විමේ අවදානමක්

මධ්‍යම කදුකරයේ බටහිර ප්‍රදේශයන්ට මෙම දිනවල විටින් විට පවතින දැඩි වැසි තත්වයන් හා විටින් විට පවතින මීදුම් තත්වයන් හේතුවෙයන් විවිධ රථ වාහන අනතුරු ඇති විමේ අවදානමක් හටගෙන ඇත. මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිකදි අදහස් දැක්වු හැටන් පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ මේ විට හැටන් ආශ්‍රිත ප්‍රදේශයන්ට විටින් විට පවතින වැසි හා මීදුම් තත්වයන් හේතුවෙන් මෙම…

law
|

පරිගණක අපරාධ සිද්ධි රසකට අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් 130 දෙනා දැඩි ඇප කොන්දේසි මත අද මුදා හැරේ.

පරිගණක අපරාධ සිද්ධි රැසක් සම්බන්ධයෙන් මහනුවර කුණ්ඩසාලේ සුඛෝපභෝගි හෝටලයකදී අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් 130 දෙනා අද දැඩි ඇප කොන්දේසි මත අද මුදා හැරිණ. ඒ , ඔවුන් තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. පසුගිය ඔක්තෝබර් 12 වැනිදා ඔවුන් මහනුවර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය හා වි⁣ශේෂ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන මේ දක්වා දින 38ක් රක්ෂිත බන්ධනාගාරගත කර…

Sri Lanka recognized as an advancing country in Global Cybersecurity Index
|

Sri Lanka recognized as an advancing country in Global Cybersecurity Index

Sri Lanka has been recognized as an “Advancing” country in the Global Cybersecurity Index (GCI), which highlights its commitment to enhancing cybersecurity practices across multiple pillars. The Global Cybersecurity Index (GCI) that published by the International Telecommunication Union (ITU) serves as a trusted benchmark for assessing countries’ commitment to cybersecurity on a global scale. The…

ශ්‍රිපාද මාර්ගයේ වෙළදසැල් ඉදිකිරිමේ කටයුතු අරඹයි
|

ශ්‍රිපාද මාර්ගයේ වෙළදසැල් ඉදිකිරිමේ කටයුතු අරඹයි

මෙවර ශ්‍රිපාද වන්දනාව වෙනුවෙන් නල්ලතන්නිය ශ්‍රිපාද  මාර්ගයේ වෙළදසැල් ඉදිකිරිමේ කටයුතු මේ වන විට සිදු වෙමින් පවති. 2024 – 2025 ශ්‍රිපාද වන්දනා සමය ලබන මස 14 වන දිනට යෙදි ඇති උදුවප් පුන් පොහෝ දිනයෙන් ආරම්භ වන අතර එම ශ්‍රිපාද වන්දනා සමය තුලදි නල්ලතන්නිය ශ්‍රිපාද මාර්ගයේ වෙළද සැල් ආදිය නවිකරනය කිරිමේ කටයුතු මේ වන විට ආරම්භව ඇති…

හිටපු ඇමැතිවරු අද CIDයට
|

හිටපු ඇමැතිවරු අද CIDයට

ප්‍රමිතියෙන් තොර ඖෂධ මිලදී ගැනීමේ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගැනීමට හිටපු කැබිනට් ඇමැතිවරුන් වන ප්‍රසන්න රණතුංග, හරින් ප්‍රනාන්දු, රමේෂ් පතිරණ සහ රොෂාන් රණසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට අද (21) කැඳවා තිබේ. රට තුළ ඖෂධ හිඟයක් ඇතැයි ව්‍යාජ ලෙස සඳහන් කරමින් හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඉදිරිපත් කළ කැබිනට්…

යුක්‍රේනයෙන් රුසියාවට දිගු දුර මිසයිල ප්‍රහාරයක්
|

යුක්‍රේනයෙන් රුසියාවට දිගු දුර මිසයිල ප්‍රහාරයක්

අමෙරිකාව සපයන ලද දිගුදුර මිසයිල මඟින් යුක්ක්‍රේනය තම භූමියට ප්‍රහාර එල්ල කර ඇති බව රුසියානු රජය පවසයි.විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, අමෙරිකාව විසින් අවසර ලබා දී දිනකට පසු මෙලෙස යුක්‍රේනය විසින් රුසියාවට ප්‍රථමවරට ප්‍රහාර එල්ල කර ඇති බවයි. රුසියාව පවසා ඇත්තේ යුක්‍රේනයට මායිම්ව පිහිටි බ්‍රයන්ස්ක් ප්‍රදේශය ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි.යුක්‍රේනය එල්ල…

සෞඛ්‍ය අමාත්‍යංශයේ ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් නිෂ්ක්‍රියයි
|

සෞඛ්‍ය අමාත්‍යංශයේ ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් නිෂ්ක්‍රියයි

සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සදහා රුපියල් මිලියන 31.08ක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්‍රියව පවතින බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සදහන් වේ. සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් නිකුත්කොට ඇති ලිපියට අනුව සෞඛ්‍ය කාර්යමණ්ඩලයේ පැමිණිම හා පිටවිම සනාථ කළ හැකි පරිදි ඇගිලි සලකුණු යන්ත්‍ර 2017…

Ukraine fires several US-made longer-range missiles into Russia for the first time
|

Ukraine fires several US-made longer-range missiles into Russia for the first time

Ukraine fired several American-supplied longer-range missiles into Russia, officials said Tuesday, marking the first time Kyiv used the weapons that way in 1,000 days of war. The use of the Army Tactical Missile System, known as ATACMS, came as Russian President Vladimir Putin formally lowered the threshold for using nuclear weapons, opening the door to…