Police announce post-election measures
|

Police announce post-election measures

The police have announced that the post-election period will remain in effect for one week following the declaration of the general election results. Providing clarification on the matter, Police Spokesman DIG Nihal Thalduwa stated that the police have been placed on high alert across the country during this period. “The post-election period has now begun….

ප්‍රදේශ කිහිපයකට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්
|

ප්‍රදේශ කිහිපයකට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

මහ මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශ කළ දිනයේ සිට සතියක කාලයක් පවතින පශ්චාත් මැතිවරණ කාලසීමාව තුළ රට පුරා පොලීසිය සීරුවෙන් තබා ඇති බව පොලීසිය දැනුම්දෙයි. මෙම කාලය තුළ පොදු ස්ථානවල රැස්වීම් පැවැත්වීම, පෙළපාලි යෑම ආදිය සිදු කිරීම තහනම් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කරයි. දිවයින පුරාම ජංගම සංචාරවල යෙදීමෙන් අවශ්‍ය ආරක්ෂාව…

පුනරුද යුගය අරඹන්න සහය දුන්නාට ස්තුතියි
|

පුනරුද යුගය අරඹන්න සහය දුන්නාට ස්තුතියි

මෙවර මහ මැතිවරණයේදී ඓතිහාසික ජයග්‍රහණයක් ලබාගැනීමට හැකිවීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඡන්ද දායකයින් වෙත සිය ස්තුතිය පුදකර තිබෙනවා. ‘ පුනරුද යුගය ඇරඹීමට උරදුන් සැමට ස්තූතියි!’ යනුවෙන් සිය ‘X’ ගිණුමේ සටහනක් තබමිනුයි ජනාධිපතිවරයා ඡන්ද දාකයින් වෙත සිය ස්තුතිය පළකර ඇත්තේ. මේ අතර පකිස්තාන අගමැති Shehbaz Sharif ද ජනාධිපති දිසානායක මහතා ප්‍රමුඛ ජාතික ජන බලවේගය…

parliament-of-sri-lanka Mesothelioma attorney specialized Best-structured settlement annuity companies Purchase structured settlements Offshore accident lawyer premium
|

හිටපු මැති ඇමතිලා අනූ දෙකක් ගෙදර

පාර්ලිමේන්තු මහ මැතිවරණයට දිවයිනේ විවිධ දිස්ත්‍රික්කවලින් ඉදිරිපත් වූ හිටපු මැති ඇමතිවරු 92ක් පරාජයට පත්වූහ. හිටපු මැති ඇමතිවරුන් මෙපමණ විශාල සංඛ්‍යාවක් එකවර පරාජයට පත් වූ පළමු අවස්ථාව මෙය බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. මහින්ද අමරවීර, අජිත් රාජපක්ෂ, නිපුණ රණවක, කාංචන විජේසේකර,මනූෂ නානායක්කාර වෛද්‍ය රමේෂ් පතිරණ, සම්පත් අතුකෝරල, ජොන්ස්ටන් ප්‍රනාන්දු, පවිත්‍රා වන්නිආරච්චි, එස්.එම් චන්ද්‍රසේන, සෂීන්ද්‍ර රාජපක්ෂ,රොෂාන්…

dailyreporter
|

කාන්තාවෝ 20ක් දියවන්නාවට

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාතික ජන බලවේගය පක්ෂයෙනි. අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් ලැයිස්තුවෙන් තේරී පත්ව සිටින්නීය. මේ අතර සමන්මලී ගුණසිංහ මහත්මිය ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් ලැයිස්තුවෙන්ද, අම්බිගා සැමුවෙල් මහත්මිය ජාතික ජන බලවේගයේ බදුල්ල ලැයිස්තුවෙන්ද, නිලන්ති…

මැතිවරණ දිස්ත්‍රික්ක 22න් 21ම ජය ජාතික ජනබලවේගයට
|

මැතිවරණ දිස්ත්‍රික්ක 22න් 21ම ජය ජාතික ජනබලවේගයට

2024 පාර්ලිමේන්තු මැතිවරණයේ විශිෂ්ට ජයග්‍රහණයක් හිමිකර ගැනීමට ජාතික ජනබලවේගය සමත් වුණා. ඒ මැතිවරණ දිස්ත්‍රික්ක 22න් 21ම ජය සියතට ගනිමින්. එය ශ්‍රී ලාංකේය මැතිවරණ ඉතිහාසයේ ලබාගත් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලෙස වාර්තා පොත් අතරට එක්වනු නොඅනුමානයි. ජාතික ජනබලවේගය ලබාගත් සමස්ත ඡන්ද ගණන 6,863,186ක්. එය ප්‍රතිශතයක් ලෙස 61.5%ක් වනවා. දිස්ත්‍රික් ආසන 141ක ජය තහවුරු කරගත් මාලිමාවට හිමිවු ජාතික…

Climate change heat index advisory doh heat index advisory deped advisory heat index heat index temperature heat index danger levels high heat index advisory is there a heat advisory today what is a heat advisory heat index factors heat index explained heat index for food heat index today
|

අකුණු අනතුරුවලින් ප්‍රවේශම් වන්නැයි දැනුම් දෙයි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප.ව.1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු, නැගෙනහිර සහ දකුණු පළාත්වල උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. බස්නාහිර, සබරගමුව, නැගෙනහිර සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී.75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකියි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම…

සියලුම පාසල් වැසේ: අනතුරුදායක දුමාරයක්
|

සියලුම පාසල් වැසේ: අනතුරුදායක දුමාරයක්

වායු දූෂණය හේතුවෙන් දිල්ලියේ සියලුම ප්‍රාථමික පාසල් වසා දමන බව බලධාරීන් නිවේදනය කර තිබේ. මේ වන විට ඝන දුමාරයක් හේතුවෙන් නගරය ආවරණය වී ඇති නිසා නැවත දැනුම් දෙන තුරු සියළු පාසල් ඉගැන්වීම් මාර්ගගතව පමණක් සිදු කරන බවයි ඉන්දීය අගනුවර මහ ඇමති පවසන්නේ. දිල්ලි සහ අවට නගරවල වායු දූෂණ මට්ටම මිනිසුන්ගේ සෞඛ්‍යයට අනතුරුදායක වී ඇති අතර,…

c news sinhala
|

2024 General Election: Sri Lanka votes in crucial election today

Over 17 million Sri Lankans will have the chance to vote for the country’s tenth Parliament election weeks after Anura Kumara Dissanayake has won Sri Lanka’s presidential election after a historic second round of counting. This snap election, called by the new President, is expected to have significant ramifications for the nation’s political gridlock, particularly…

Climate change heat index advisory doh heat index advisory deped advisory heat index heat index temperature heat index danger levels high heat index advisory is there a heat advisory today what is a heat advisory heat index factors heat index explained heat index for food heat index today
|

Heavy showers expected in parts of the island

The Meterology Department requests the general public to take adequate precautions to minimize damages caused by lightning during thundershowers as the atmospheric conditions are favorable further for afternoon thundershowers in most parts of the island. Showers or thundershowers will occur in the most parts of the island after 2.00 p.m. Showers or thundershowers may occur…