සිංහල සිනමාවේ “බොක්ස් ඔෆිස් රජු” යන්නම යයි
මෙරට වාණිජ චිත්රපට කලාවේ දැවැන්තයෙකු වන සුනිල් සෝම පීරිස් අභාවප්රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 72 වැනි වියේ පසු වුණා. යසපාලිත නානායක්කාරයන්ගේ “ගැහැණියක්” චිත්රපටයේ සහය අධ්යක්ෂවරයෙකු ලෙස සිනමාවට පිවිසි සුනිල් සෝම පීරිස් මහතා අධ්යක්ෂණය කළ ගේ මුල් චිත්රපට පහ වන “ඔබට දිවුරා කියන්නම්”, “ජය අපිටයි”, “දිනුම” (සම අධ්යක්ෂණය), “රජ වැඩකාරයෝ” සහ “ඔබටයි ප්රියේ ආදරේ”…






