චෝදනා 44කට වසර 40ක සිර දඬුවමක්
කුප්‍රකට ලෝඩ්ස් ප්‍රතිරෝධක හමුදාවේ (LRA) තෝමස් ක්වොයෙලෝ නම් හිටපු අණදෙන නිලධාරියෙකුට සුවිශේෂී යුද අපරාධ නඩු විභාගයකින් අනතුරුව උගන්ඩා අධිකරණයක් විසින් වසර 40ක සිර දඬුවමක් නියම කර තිබෙනවා. ඔහුට එල්ලව ඇති චෝදනා අතර මිනීමැරුම්, ස්ත්‍රී දූෂණ, පැහැරගැනීම් සහ කොල්ලකෑම් ඇතුළු චෝදනා 44ක් වන බව සඳහන්. විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ, ක්වොයෙලෝ යනු උගන්ඩා අධිකරණයක් විසින් වරදකරු කරනු…