යමුනා ගඟ සම්පූර්ණයෙන් ම සුදු වෙයි
|

යමුනා ගඟ සම්පූර්ණයෙන් ම සුදු වෙයි

දිල්ලි නගරය හරහා ගලා බසින යමුනා නදිය සම්පූර්ණයෙන් සුදු පැහැති ඝන පෙණ තට්ටුවකින් වැසී ගොස් ඇති අයුරු ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. මෙම තත්වය පසුගිය සිකුරාදා දින දැකගත හැකි වූ බව වාර්තා වේ. කෙසේ නමුත් ගඟට උඩින් පාවෙන වලාකුළුවලට සමාන වූ මෙම පෙණ තට්ටුව දවස ගෙවී යද්දී ක්‍රමයෙන් දිය වී ගොස් ඇත. පරිසරවේදින් පවසන්නේ, මෙම පෙණ…

ol-exam
|

අවුරුදු 09ක් තුළ විභාග වංචා 439ක්

වත්මන් විභාග කොමසාරිස් ජනරාල්වරයාගේ කාලයේදී අතිශය බරපතල විභාග වංචා දෙකක් සිදුව ඇති බව ලංකා ගුරු සංගමය පවසයි. අදාළ වංචාවලට නිසි පියවර නොගැනීම හේතුවෙන් කොමසාරිස්වරයා අදාළ තනතුරින් ඉවත් කළ යුතු බවයි, එම සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අනුරාධපුරයේදී අදහස් පළ කරමින් ප්‍රකාශ කළේ. විභාග වංචාවලට සම්බන්ධ බවට චෝදනා ලැබුවන් විභාග රාජකාරී අත්හිටුවීම හැර වෙන කිසිම වෙනත්…

අයථා ධනය උපයා ගත් පුද්ගලයන්ට වෙන්න යන දේ මෙන්න
|

අයථා ධනය උපයා ගත් පුද්ගලයන්ට වෙන්න යන දේ මෙන්න

අයථා ලෙස ධනය උපයා ගත් පුද්ගලයන්ගේ දේපල රාජ සන්තක කර පවරා ගැනීමට නව ආයතනයක් පිහිටුවීමට රජය සැලසුම් කර තිබේ. ‘වත්කම් ප්‍රතිෂ්ඨාපන ආයතනය’ හෝ එවැනි නමකින් එය හැඳින්වීමට නියමිතව ඇති බවයි පැවසෙන්නේ. අයතා ලෙස උපයා ගත් මුදල් හෝ මුල්‍ය විශුද්ධිකරණය හරහා සොයාගත් මුදල් සහ හෙළිකළ නොහැකි වත්කම් හඳුනාගෙන අදාල නීතිය ක්‍රියාත්මක කිරීමට මේ හරහා ක‍්‍රමවේදයක් සැකසෙන…

badweather
|

අද(21) දිනයේදී ගිගුරුම් සහිත වැසි

අද(21) දිනයේදී යාපනය, මන්නාරම සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකියි. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය…

Sierra Leone President Julius Maada Bio in Sri Lanka en route to CHOGM
|

Sierra Leone President Julius Maada Bio in Sri Lanka en route to CHOGM

Sierra Leone President Julius Maada Bio is set to arrive in Sri Lanka  yesterday (20), stopping briefly while en route to the Commonwealth Heads of Government Meeting (CHOGM) in Samoa, taking place from October 21 to 26. Though the visit is private, Foreign Minister Vijitha Herath will meet with President Bio tomorrow at 10.30 a.m….

වඩිවේල් සුරේෂ්ගෙන් අනාවරණයක්
|

වඩිවේල් සුරේෂ්ගෙන් අනාවරණයක්

ප්‍රධාන පක්ෂ විසින් පාර්ලිමේන්තුවේ දෙමළ නියෝජනය අඩු කිරීමේ සැලැසුමක් ක්‍රියාත්මක කර ඇති බව එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පවසයි. එහි බදුල්ල දිස්ත්‍රික් අපේක්ෂක වඩිවේල් සුරේෂ් මහතා මේ බව ප්‍රකාශ කළේ, දිස්ත්‍රික්කයේ තරුණ ප්‍රජාව හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්. “අපි බදුල්ල දිස්ත්‍රික්කයේ තරුණයන් හමුවුණා. ඒ සාකච්ඡාවේදී වැදගත් දෙයක් අපි කතා වුණා. අපි තීන්දුවක් ගත්තා බදුල්ල දිස්ත්‍රික්කයේ…

නගර සභාවට අයත් රථ වාහන අංගනය තුල කසල ගොඩ ගැසිමත් සමග එයට යාබදව පිහිටි ස්ථාන කිපයකම පිරිස් දුෂ්කරථාවයන්ට
|

නගර සභාවට අයත් රථ වාහන අංගනය තුල කසල ගොඩ ගැසිමත් සමග එයට යාබදව පිහිටි ස්ථාන කිපයකම පිරිස් දුෂ්කරථාවයන්ට

හැටන් දික්ඔය නගර සභාවට අයත් රථ වාහන අංගනය තුල කසල ගොඩ ගැසිමත් සමග එයට යාබදව පිහිටි විහාරස්ථානය ඇතුළු ස්ථාන කිපයකම පිරිස් විවිධ දුෂ්කරථාවයන්ට පත්ව ඇත. මෙම ස්ථානයේ මේ වන විට හැටන් ප්‍රදේශයේ එකතු කරනු ලබන කසල ගොඩ ගැසිමත් සමග එම ස්ථානයට යාබදව පිහිටා ඇති හැටන් ශ්‍රි නිග්‍රෝධාරාම විහාස්ථානය, හැටන් ශ්‍රිපාද විදුහල, පෙර පාසල් දෙකක පිරිස්…

weather
|

Advisory issued for heavy rain, strong winds and rough seas

The Department of Meteorology has issued an ‘Amber’ level advisory for r heavy rain, strong winds and rough seas for Multi-day boats in the East-Central Bay of Bengal deep sea areas. In its advisory, the department said a low-pressure area is likely to form over the East-Central Bay of Bengal and adjoining North Andaman Sea…

මෙවර මැතිවරණයේදි එක්සත් ජාතික පක්ෂයට නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රි ධුර හතරක් – කේ. කේ. පියදාස
|

මෙවර මැතිවරණයේදි එක්සත් ජාතික පක්ෂයට නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රි ධුර හතරක් – කේ. කේ. පියදාස

මෙවර පැවැත්වෙන පාර්ලීමේන්තු මැතිවරණයේදි එක්සත් ජාතික පක්ෂ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රි ධුර හතරක් හිමිකර ගැනාමට උත්සහා කරන බව එක්සත් ජාතික පක්ෂ නුවරඑළිය දිස්ත්‍රික් අපේක්ෂක කේ. කේ. පියදාස මහතා පවසයි. පාර්ලීමේන්තු මැතිවරණය පිලිබදව හැටන් කොට්ඨාශයේ එක්සත් ජාතික පක්ෂ නියෝජිතයන් පිරිසක් සමග පැවති සකච්චාවකින් පසුව හැටන්හි පිහිටි ඒ මහතාගේ කාර්යාලයේදි මාධ්‍ය වෙත අදහස් දක්වමන් මේ බව පැවසු පියදාස…

තොරතුරු දැන ගැනිමේ පනත හා ඔන්ලයින් පනත පිලිබදව දැනුවත් කිරිමේ වැඩ මුළුවක්
|

තොරතුරු දැන ගැනිමේ පනත හා ඔන්ලයින් පනත පිලිබදව දැනුවත් කිරිමේ වැඩ මුළුවක්

තොරතුරු දැන ගැනිමේ පනත හා ඔන්ලයින් පනත පිලිබදව වතුකරයේ විවිධ පිරිස් දැනුවත් කිරිමේ වැඩ මුළුවක් හැටන්හි පිහිටි උත්සව ශාලාවකදි පවත්වන ලදි. වතුකරයේ විවිධ සිවිල් සමාජ ක්‍රියාකාරින්, පෙර පාසල් ගුරුවරියන්, විවිධ සමිති නියෝජිතයන් ඇතුළු පිරිසක් සදහා මෙම වැඩ මුළුව පවත්වන ලදි . මෙහිදි තොරතුරු දැන ගැනිමේ පනත හරහා තමන්ට අවශ්‍ය තොරතුරු ලබා ගන්නේ කේසේද යන්න පිලිබදවත්…