ශ්‍රී ලංකා බටහිර ඉන්දීය කෙදෙව් පළමු එක්දින තරගය අද
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රි ලංකා කණ්ඩායම අතර තරග 03කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය අද (20) ආරම්භ වීමට නියමිතව තිබේ. දිවා-රාත්‍රී තරග ලෙස පැවැත්වෙන මෙම තරගාවලියේ සියලු තරග පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි. ඒ අනුව පළමු තරගය අද පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතයි. අද තරගයේ දී දඟ පන්දුවට හිතකර තණතීරුවක් බලාපොරොත්තු විය…