අරක්කු සමාගම් කෝටි 1800ක පොලු තියලා හිඟ බදු නොගෙව්වොත් ලබන වසරට ලයිසන් නෑ
වසර 2023 – 2024 හිඟ බදු මුදල් මේ වසරේ නොවැම්බර් 30 වැනිදාට පෙර ගෙවා අවසන් නොකරන මත්පැන් නිෂ්පාදකයන්ට ලබන වසර (2025) සඳහා බලපත්‍ර ලබා නොදීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ඒ අනුව රුපියල් කෝටි 1800ක (රුපියල් බිලියන 1.8) මුදලක් හිඟ බදු ලෙස අයවීමට ඇතැයි ද එම මුදල් නොගෙවන අයට බලපත්‍ර නොදීමට තීරණය කර ඇතැයි ද…








