මෙරට 36 වන කොරෝනා මරණය වාර්තා වෙයි
මෙරට 36 වන කොරෝනා මරණය වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමත්‍යාංශය පවසයි. එලෙස මියගොස් තිබෙන්නේ, පෞද්ගලික රෝහලක සිට IDH රෝහලට මාරු කර එවන ලද කඳාන ප්‍රදේශයේ පදිංචි 84 හැවිරිදි කාන්තාවක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

මෙරට 36 වන කොරෝනා මරණය වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමත්‍යාංශය පවසයි. එලෙස මියගොස් තිබෙන්නේ, පෞද්ගලික රෝහලක සිට IDH රෝහලට මාරු කර එවන ලද කඳාන ප්‍රදේශයේ පදිංචි 84 හැවිරිදි කාන්තාවක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

ඉදිරි පැය කිහිපයේ උතුරු සහ උතුරු මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී 300ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ අනුව වයඹ පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී 100-150 පමණ තද වැසි ඇති විය හැකි බවද පවසයි. දැනට පවතින වැසි තත්ත්වය, විශේෂයෙන් සිතියමේ සඳහන් කර ඇති වැඩි අවදානම් ප්‍රදේශ…


කඳාන සහ මහබාගේ පොලිස් බල ප්‍රදේශ වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කළ බව බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. එම ප්‍රදේශ නැවත දැනුම්දෙනතුරු හුදකලා කළ බව ඒ මහතා සඳහන් කළේය.

වහාම ක්‍රියාත්මක වන පරිදි අගුලාන උතුර සහ අගුලාන දකුණ ග්‍රාම නිලධාරී කොට්ඨාස වසා දැමීමට කටයුතු කර තිබේ. කොරෝනා පැතිරීම වැළැක්වීම සඳහා මෙම ක්‍රියාමාර්ග ගත් බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි. මේ අතර ගතවූ පැය 24 තුළ මොරටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් නව කොවිඩ් ආසාදිතයින් 28කුත් ,එගොඩ උයන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් ආසාදිතයින්…

කොළඹ, ගම්පහ, කලූතර, කුරුණෑගල සහ කෑගල්ල යන දිස්ති‍්‍රක්කවල මේවනවිට හුදෙකලා කර ඇති පොලිස් වසම්වල අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අද දිනයේ තීරණයක් ගන්නා බව පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ අත්‍යවශ්‍ය සේවාවල නිරත පුද්ගලයින් සම්බන්ධයෙන් ද මෙහිදී තීරණයක් ගැනීමට නියමිත බවයි. කෙසේවෙතත් වෙනත් කිසිඳු පුද්ගලයෙකුට හුදෙකලා කර ඇති…

ධීවර සංස්ථා නිලධාරින් 07ක් මින්නේරියේ නිවාඩු නිකේතනයට හොර රහසේ ම පැමිණ සැගව සිටීමෙන් හා ඒ අතර ආසාධිතයන් සිටිමෙන් කොරෝනා වෛරසය පොලොන්නරුව දිස්ත්‍රික්කයට ද ව්‍යාප්ත කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් පවතින බවට සැකයක් මතුව ඇතැයි පොලොන්නරුවේ සෞඛ්‍ය අංශ චෝදනා කරයි. ඉකුත් (05) දා සවස 4.30 ට පමණ මෝදර ප්‍රදේශයෙන් පිටත්ව එදින රාත්‍රී වන විට මින්නේරිය ධීවර සංස්ථා…

ශ්‍රි ලංකාවෙන් කොවිඩ් 19 වසංගය දුරුවේවායි ප්‍රාර්ථනා කරමින් හැටන් ජුම්මා මුස්ලිම් දේවස්ථානයේදි වීශේෂ යාඥණාවක් 08වන දින සවස 6.00ට පමන පවත්වන ලදි. මුස්ලිම් සංස්කෘතික දෙපාර්ථමේන්තු විසින් කරන ලද දැනුම් දිමක් මත මෙම වීශේෂ යාඥණාව පැවති අතර මෙහිදි දික්ඔය අරාබි පාසලේ විදුහල්පති මවුලවි අයි. එම්. මුබාරක් පුජක තුමන් විසින් එම වීශේෂ යාඥණාව පවත්වන ලදි. මෙම අවස්ථාවට හැටන්…