කොරෝනා ආසාධිත තවත් වරාය සේවකයෙක් වලල්ලාවිටින් හමුවේ
වළල්ලාවිට සෞඛ්‍ය වෛද්‍ය බලප්‍රදේශයෙන් කොරෝනා ආසාධිත තවත් වරාය සේවකයෙක්, බැංකු සේවිකාවක් හා තවත් එක් අයෙක් හමුවීමත් සමග මතුගම,අගලවත්ත සහ වළල්ලාවිට සෞඛ්‍ය වෛද්‍ය බලප්‍රදේශවලින් හමුවු කෙරෝනා ආසාධිතයින් ගණන පසුගිය (20) දා වනවිට 37 ක් දක්වා ඉහල ගොස් ඇතැයි පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් කියති. වළල්ලාවිටින් පසු ගිය (20) දා හමුවු රොා්ගීන් තිදෙනා අතර කොළඹ වරාය සේවකයෙක්….









