ගතවූ පැය 24 තුළ කොරෝනා ආසාදිතයන් 166ක්
ගතවූ පැය 24ක කාලය තුළ මෙරට නව කොරෝනා ආසාදිතයන් 166 දෙනෙක් වාර්තා වී ඇත. ඔවුන් සමඟ මිනුවන්ගොඩ පොකුරේ කොරෝනා ආසාදියන් ප්‍රමාණය 2508 දක්වා ඉහල ගොස් ඇත. මෙරට සමස්ථ ආසාදිත ප්‍රමාණය 5978කි.

ගතවූ පැය 24ක කාලය තුළ මෙරට නව කොරෝනා ආසාදිතයන් 166 දෙනෙක් වාර්තා වී ඇත. ඔවුන් සමඟ මිනුවන්ගොඩ පොකුරේ කොරෝනා ආසාදියන් ප්‍රමාණය 2508 දක්වා ඉහල ගොස් ඇත. මෙරට සමස්ථ ආසාදිත ප්‍රමාණය 5978කි.

තෝරා සහ මෝරා සාගරයේ ජීවත්වන ප්‍රමාණයෙන් සහ ශක්තියෙන් යුතු ජීවින් දෙදෙනෙකි. බොහෝවිට විශාල ප්‍රමාණයේ සතුන් තනිව වාසය කරන්නට ප්‍රිය කරන අතර මධ්‍යම ප්රමාණයහි සතුන් (හොදින් නොවැඩුණු) කුඩා කණ්ඩායමක් වශයෙන් වාසය කරයි. හාල්මැස්සා කුඩා සාගර ජීවියෙක් වන අතර රංචු වශයෙන් (සාමූහිකව) වාසය කරන අතර කුඩා කුඩා ජලජ ජීවීන් හා කුඩා ආහාර කැබැළි කෑමට ප්‍රිය කරයි. පැවැත්ම…

කොරෝනා රෝගීන් 23ක් කෑගල්ල දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති බවත් ඒ අතර කෑගල්ල රෝහලේ බාහිර රෝගී අංශයේ සේවය කරනු ලබන වෛද්‍යවරියන් තිදෙනෙකු ද සිට්න බවත් කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා සඳහන් කළේය. වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා,“කෑගල්ල රෝහලේ භාහිර රෝගී අංශයේ සේවය කරනු ලබන වෛද්‍යවරියන් තිදෙනෙක්ට කොරෝනා රෝගය ආසාදනය වු බවට…

වහාම ක්‍රියාත්මක වන පරිදි කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 05කට නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට රජය තීරණය කර තිබේ. මට්ටක්කුලිය, මෝදර, බ්ලූමැන්ඩල්, ග්‍රෑන්පාස් සහ වැල්ලම්පිටිය යන පොලිස් බලප්‍රදේශ සඳහා සඳුදා උදෑසන 5 දක්වා නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර තිබේ. කොවිඩ් නයිටීන් වෛරස ආසාදනය පාලනය කිරීම සඳහා එම ප්‍රදේශවලට නිරෝධායන ඇඳිරි නීතිය පැනවු බව යුද හමුදාපති ලුතිනන්…

මධ්‍යම කදුකරයේ වතු කරය තුල පවතින බබර ප්රහාරයන් දිනෙන් දින වර්ධනය විමත් සමග වතුකරයේ වතු කම්කරුවන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන වතු කම්කරුවන් පවසනුයේ වතුකරය තුල සිදුවන බබර ප්රහාරයන් ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින බවත් මෙම තත්වයන් මත තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය. වතුකරයේ තැන තැන රූස්ස ගස්වල මෙන්ම තේ පදුරු…

හැටන් හා ආශ්රිත ප්‍රදේශ කිපයක විටින් විට පවතින විදුලි විසන්ධිවිම් හේතුවෙන් මෙම ප්‍රදේශයේ විදුලි පාරිභෝගිකයන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම ප්‍රදේශයන් තුල මේ වන විට දිනපතා දෙතුන් වරක් හෝ විදුලි විසන්ධිවිම් සිදුවන බවත් මෙම තත්වයන් මත තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්වන බවත් ප්‍රදේශයේ විදුලි පාරිභෝගිකයන් පවසති. මෙම විදුලි විසන්ධි විම් සමහර අවස්ථාවලදි විනාඩිය දෙක තුල පවතින…

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ලංකා බැංකුවේ ශාකා කළමනාකරුවන්ට විවිධ දේශපාලන බලපෑම් එල්ල කරමින් ඇතැම් පුද්ගලයින්ගේ අවශ්‍යතා ඉටු නොකිරීම නිසා කළමනාකරුවන් අත්තනෝමතික ලෙස මාරු කිරීමට එරෙහිව වෘත්තීය ක්‍රියාමාර්ගමයක් ගෙන ඇති බවත් මෙහි එක් අදියරක් ලෙස ඊයේ (20) දිනයේ කෑම පැයේ විරෝධතාවක් සංවිධානය කළ බවත් ලබන (22) දා පොලොන්නරුවදිස්ත්‍රිකයේ සියලුම බැංකු ශාකා වසා දමා සංකේත වැඩ වර්ජනයක් දියත් කරන…

හැටන් නගර සභා කාර්යාලය ඉදිරිපිට නවිකරනය කරන ලද පදික පාලම ජනතා අයිතියට පවරා දිම 21වන දින සිදු කරන ලදි. අබලන් තත්වයේ පැවති මෙම පදික පාලම හැටන් දික්ඔය නගර සභාව විසින් රුපියල් හය ලක්ෂ හැත්තපන් දාහාක පමන මුදලක් (675,000) වැය කරමින් නගර සභා සේවක පිරිස් යොදවා නවිකරනය කිරිමට පියවර ගන්නා ලදි. මෙම පදික පාලම ජනතා අයිතියට…

අරලගංවිල පොලොස් වසමට අයත් නිකවත ලන්ද ප්‍රදේශයේ දී ඊයේ (20) උදෑසන වන අලි පහර දීමකින් 32 හැවිරිදි කාන්තාවක් මියගොස් ඇතැයි අරලගංවිල පොලිසිය කියයි. මෙසේ මියගොස් ඇත්තේ අරලගංවිල, නිකවතලන්ද ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් (32)දෙදරු මවක් බව පොලිසිය වැඩි දුරටත් කීය. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණය සිදුකරන අරලගංවිල පොලිසිය සඳහන් කළේ මෙසේ මියගොස් ඇත්තේ උදෑසන 8.30 කුඹුරට යමින් සිටියදී බවත්…

එළඹෙන මහ කන්නයට අවශ්‍ය පොහොර නොලැබීමෙන් ඇළහැර ගොවි ජනපදයේ ගොවීන් දැඩි දුෂ්කරතාවකට පත්ව ඇතැයි ඇළහැර ගොවියෝ පෙන්වා දෙති. ඔක්තෝබර් (15) දා ජලය නිකුත් කර කන්නය ආරම්භ කළත් මේ වන විට ගොවීන් ට අවශ්‍ය මඩ පොහොර ප්‍රමාණය ද ලැබී නැතැයි ද මේ වන විට ලංකාවේ ගබඩාවල ඇති පොහොර ප්‍රමාණය ඉතාම අඩු මට්ටමක පවතින බවට තමන්ට තොරතුරු…