තණමල්විල ගංජා
තණමල්විල පොලිස් වසමේ කිවුලආර ප්‍රදේශයේදී සරුවට වගා කරතිබු ගංජා වගාවක් පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරීන් විසින් වටලා තිබේ. විශේෂ කාර්ය බලකාය බුත්තල කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති බව සඳහන්.මෙම ගංජා වගාව පවත්වාගෙන ගිය බවට පැවසෙන පුද්ගලයෙකුද එහිදී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු 25 හැවිරිදි තණමල්විල ප්‍රදේශයේ…