නගර සභාවේ පාලන බලය ලබා ගැනීම සදහා කාර්යක්ෂම සේවාවක් ආරම්භ කරයි
|

නගර සභාවේ පාලන බලය ලබා ගැනීම සදහා කාර්යක්ෂම සේවාවක් ආරම්භ කරයි

ඉදිරියේ පැවැත්විමට නියමිත මැතිවරැණයේදි හැටන් දික්ඔය නගර සභාවේ පාලන බලය ලබා ගෙන හැටන් දික්ඔය බල ප්‍රදේශයේ ජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබා දිමට පියවර ගන්නා එහි හිටපු සභාපතිවරයකු වන අලගමුත්තු නන්දකුමාර් මහතා පවසයි. ඒ මහතාගේ හැටන් කාර්යාලයේදි මාධ්‍ය වෙත මේ බව පැවසු නන්දකුමාර් මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි. මෙම නගර සභාවේ සභාපති, උප සභාපති,…

fire
|

රිකාටන් හැමිල්ටන් රක්ෂිතයේ ගින්නක් හේතුවෙන් අක්කර ගණනාවක් විනාශයි

ශ්‍රිපාද රක්ෂිකයට යාබදව පිහිටා ඇති රිකාටන් හැමිල්ටන් රක්ෂිතයේ හට ගෙන ඇති ගින්නක් හේතුවෙන් එම රක්ෂිකයේ අක්කර ගණනාවක් විනාශ වෙමින් පවති. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු නල්ලතන්නිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඊ. ඒ. වීරසේකර මහතා පවසන ලද්දේ 23වන දින මෙම රක්ෂිතය තුල ගින්නක් හට ගෙන ඇති බවත් එම ගින්න මේ වන විටද පැතිරෙමින්…

clean sl baladaksha
|

බාලදක්ෂයින් හැටන් දුම්රිය ස්ථානය සුද්ධ පවිත්‍ර කරයි

ක්ලින් ශ්‍රිලංකා වැඩ සටහන යටතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ බාලදක්ෂයින් පිරිසක් හැටන් දුම්රිය ස්ථානය සුද්ධ පවිත්‍ර කිරිමට පියවර ගන්නා ලදි. බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ බේඩින් පවෙල් සාමිවරයාගේ 168වන අනුස්මරණ දිනයට සමගාමිව මෙම වැඩ සටහන ක්‍රියාත්මක කරන ලදි. මෙහිදි නුවරඑළිය දිස්ත්‍රික්කයේ බාලදක්ෂයන් 165 දෙනකු පමන හැටන් දුම්රිය ස්ථානය වෙත පැමින එම දුම්රිය ස්ථානය සුද්ධ පවිත්‍ර කිරිමේ කටයුතුවලට එක්ව සිටින…

Premium business continuity consultancy Elite private jet charter hourly rates Top-tier corporate event management companies
|

ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනි පුද්ගලයන් 33 දෙනකු අත් අඩංගුවට

පසු ගිය දින දෙකක් තුලදි විවිධ මත් ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනි පුද්ගලයන් 33 දෙනකු අත් අඩංගුවට ගෙන ඇති බව හැටන් කොට්ඨාශ බාර පොලිස් අධිකාරි ප්‍රදිප් වීරසේකර මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු ප්‍රදිප් වීරසේකර මහතා පවසන ලද්දේ මතින් තොර ශ්‍රිපාද වන්දනාවක් යන තේමාව යටතේ විවිධ මත් ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාදය වන්දනා කිරිමට…

food
|

අත්‍යාවශ්‍ය භාණ්ඩ රැසක මිල පහළට

අල,  ලූනු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල ගණන් විශාල වශයෙන් පහළ ගොස් තිබෙන බව ජාතික පාරිභෝගික පෙරමුණ පවසයි. රුපියල් 1,400කට පැවති හාල්මැස්සන් කිලෝවක මිල රුපියල් 800 දක්වා පහත බැස තිබෙන අතර රුපියල් 1,400ක මිලක් සටහන් වූ කඩල කිලෝවක් අද රුපියල් 600 දක්වා පහත බැස තිබේ. පසුගිය වසරේ විටින් විට ඉහළ ගිය බී ලූනු එම වසරේ…

gazet
|

ත්‍රස්තවාදී සංවිධාන තහනම් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

එල් ටී ටී ඊ සංවිධානය ඇතුලු ත්‍රස්තවාදී සංවිධාන 15ක් තහනම් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරුණා. ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතාගේ අත්සනින් යුතුව මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. මෙලෙස තහනමට ලක්වු සංවිධාන, ත්‍රස්තවාදය හා සම්බන්ධ ක්‍රියාකාරකම් සඳහා වරින් වර මුදල් සැපයීම සිදුකර ඇති බව සඳහන්. ඒ අනුව එම…

doctors බඩේ පිලිකා රෝග ලක්ෂණ muka pilika pilika photos guda pilika penahalu pilika penahalu pilika roga lakshana piyayuru pilika cancer in sinhala astrology
|

පිළිකා රෝගීන් ඖෂධ මාෆියාවට ගොදුරු කරන්නේ සමහර දොස්තරලා

පිළිකා රෝගීන්ට බොහෝවිට පෞද්ගලික අංශයෙන් ඖෂධ මිල දී ගැනීමට සිදුවන්නේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිර්දේශ කොට නැති ඖෂධ ඇතැම් වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරනු ලැබීම නිසා යැයි වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී. විජේසූරිය පැවසීය. පිළිකා රෝගීන්ට අනවශ්‍ය බවට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිර්දේශ කළ ඖෂධ ලැයිස්තුවක් ඇතැයි ද එම ඖෂධ වෛද්‍ය සැපයුම් අංශයෙන් රජයේ රෝහල්වලට…

election2024
|

පුංචි ඡන්දය මැයි මස මුල

යෝජිත පළාත් පාලන මැතිවරණය මැයි මස මුල් සතියේ පැවැත්වීමට බොහෝ දුරට ඉඩකඩ ඇතැයි වාර්තා වෙයි. රජයට සම්බන්ධ ඇතැම් පාර්ශ්ව පවසන්නේ මෙවර මැයි දිනය ඉතා උත්කර්ෂවත් ලෙස කොළඹදී පවත්වා ඉන් අනතුරුව පළාත් පාලන ඡන්දය පැවැත්වීම වඩාත් යෝග්‍ය බවට යෝජනා ලැබී ඇති බවයි. එසේ වුවහොත් මැයි මස මුල් සතියේ අදාළ මැතිවරණය පැවැත්විය හැකි බවද එම පාර්ශ්ව සඳහන්…

elec dailyreporter
|

ශ්‍රී ලංකාවේ ජල ගබඩා විදුලි ව්‍යාපෘතියක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම ‘ජල බැටරිය’ වන මහ ඔය පොම්ප කළ ජල ගබඩා විදුලි ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලය පියවර ගෙන තිබේ. මෙගාවොට් 600ක මුළු ස්ථාපිත ධාරිතාවයකින් යුත් මෙම ව්‍යාපෘතිය සූර්ය හා සුළං බලයෙන් ජනනය වන බලශක්තිය අතිරික්තයක් පවතින විට ඒවා ගබඩා කර ඉල්ලුම ඉහළ වන විට නැවත විදුලි බල පද්ධතියට සපයයි. 2030…

brics Trump warns BRICS countries
|

BRICS රටවලට ට්‍රම්ප් අනතුරු අඟවයි

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අමෙරිකානු ඩොලරය විනාශ කිරීමට උත්සාහ කරන “BRICS” රටවල ආනයන මත සියයට 150ක තීරුබදු අය කරන බවට අනතුරු අඟවා ඇත. BRICS රටවල් අමෙරිකානු ඩොලරය විනාශ කිරීමට උත්සාහ කළ බවත් අලුත් මුදල් ඒකකයක් භාවිත කරන්න ඔවුන්ට අවශ්‍ය වු බවද අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සදහන් කරයි. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සදහන් කළේ, “ඔවුන්ට…