කෝටි 25 ක මත්කුඩු බැන්ඩියාවත්තෙන් මතුවෙයි
වැල්ලම්පිටිය බුත්ගමුව පාර බැන්ඩියාවත්ත ප්රදේශයේ දෙමහල් නිවසක සගවා තිබූ රුපියල් කෝටි 25 ක අධික වටිනා කමකින් යුක්ත වූ මත්කුඩු තොගයක් සහ 3.8 රිවෝල්වර වර්ගයේ ගිනි අවියක් සමග නිවසේ තාවකාලිකව පදිංචිව සිටි පිරිමි පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්යය බලකාය පැවසීය . මෙම නිවෙසේ රහසිගත ස්ථානයක සඟවා තිබූ මත්කුඩු කිලෝග්රෑම් 25 කට අධික ප්රමාණයක් පොලිසිය…









