Election
|

ඡන්දය දෙන්නේ මෙහෙමයි
එක් අපේක්ෂකයෙකුට ඡන්දයක් හා වෙනත් අපේක්ෂකයන් දෙදෙනෙකුට දෙවැනි මනාපය සහ තුන්වැනි මනාපය ලකුණු කිරීමේ හැකියාවක්

එක් අපේක්ෂකයෙකුට ඡන්දයක් හා වෙනත් අපේක්ෂකයන් දෙදෙනෙකුට දෙවැනි මනාපය සහ තුන්වැනි මනාපය ලකුණු කිරීමේ හැකියාව පවතින බව මැතිවරණ කොමිසම පවසනවා. ඒ ජනාධිපතිවරණය සදහා අපේක්ෂකයන් තුන් දෙනෙකුට වැඩි සංඛ්‍යාවක් තරග කිරීම හේතුවෙනුයි. ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කරන පිළිවෙල සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක මහතා  නිවේදනයක් නිකුත් කරමිනුයි මේ බව සඳහන් කරන්නේ. කෙසේ…

විශාල රාජ්‍ය සේවය නඩත්තු කිරීමට ලංකාවේ ආර්ථිකයට හැකියාවක් නෑ – පිලිප් දිසානායක අපි රජයකින් සියල්ල බලාපොරොත්තු වෙනවා.
|

විශාල රාජ්‍ය සේවය නඩත්තු කිරීමට ලංකාවේ ආර්ථිකයට හැකියාවක් නෑ – පිලිප් දිසානායක
අපි රජයකින් සියල්ල බලාපොරොත්තු වෙනවා.

සිවිල් සංවිධාන ව්‍යාපාරයන් විවිධ දේශපාලන අරමුණු හා තේමාවන් ඔස්සේ කාලයක් තිස්සේ ජනතාව දැනුවත් කිරීම් සිදු කළත් ඊට කිසිවිටෙකත් ආර්ථික කරුණු මුල් වුනේ නැහැ. 2017 පසුව කාලය තුළ තමයි අපි ආර්ථික කරුණු අපගේ සිවිල් සංවිධාන ක්‍රියාකාරකම් වලට ඇතුළත් කළේ. 2017 දී ආර්ථිකය අවධානම් කලාපයකට ඇතුළත්වෙමින්පවතින බව අපට අවබෝධ වුනා. ඒ නිසාම අපි ඒ ගැන දැනුමක් තියෙන…

bus2
|

මැතිවරණ රැලි සඳහා දේශපාලන පක්ෂ දිනකට පෞද්ගලික බස් 2000ක් ගන්නවාලු
ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය

මැතිවරණ ප්‍රචාරක රැලි සඳහා ජනතාව ප්‍රවාහනය කිර්මට දේශපාලන පක්ෂ විසින් දිනකට පෞද්ගලික බස් රථ දහසත් දෙදහසත් අතර ප්‍රමාණයක් ලබා ගන්නා බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි. මුදල් ගෙවා අදාළ බස් රථ ලබා ගන්නා බවත් මීට අමතරව ඡන්ද විමසීම පැවැත්වීමට අදාළ කටයුතු සඳහා මැතිවරණ කොමිසමට ඡන්ද විමසීම පැවැත්වෙන දිනයේදී බස් රථ ලබා දීමට කටයුතු…

police
|

ජනපතිවරණ කටයුතු සඳහා පොලීසියේ 54,000ක් රාජකාරියේ

නීති විරෝධී මැතිවරණ පොස්ටර් සහ කටවුට් ඉවත් කිරීම සඳහා කම්කරුවන් 1500ක් බඳවා ගත් බව පොලීසිය පවසයි. මැතිවරණ කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට මහතා සඳහන් කළේ දීප ව්‍යාප්තව නීති විරෝධී මැතිවරණ ප්‍රචාරක කටයුතු පාලනයට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි. මේ අතර පොලීසියේ 54,000ක් ජනාධිපතිවරණයේ රාජකාරි සඳහා යොදවන බව ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට…

කිසිම අපේක්ෂකයෙක් ණය ගෙවන සැලසුම කියන්නේ නැහැ – කේ. ආර්. ක්‍රිෂාන්තන්
|

කිසිම අපේක්ෂකයෙක් ණය ගෙවන සැලසුම කියන්නේ නැහැ – කේ. ආර්. ක්‍රිෂාන්තන්

වසර 70වක පමන කාලයක් මේ රට පාලනය කල පාලකයන් මේ රට විනාශ කරමින් ලෝකයේ සමහර රටවලට මේ රට ඩොලර් මිලියන සියයක පමන නයකට පත්කර ඇති බව ජනාධිපතිධුර අකේෂක අරුනළු ජනතා පක්ෂයේ නායක වෛද්‍ය කේ. ආර්. ක්‍රිෂාන්තන් මහතා පවසයි. මාධ්‍ය වෙත මේ බව පැවසු ක්‍රිෂාන්තන් මහතා වැඩි දුරටත් මෙසේද පවසන ලදි පසු ගිය වසර ගනනාවක් පුරා…

President meets record-breaking youth after 1,500 km journey across Sri Lanka
|

President meets record-breaking youth after 1,500 km journey across Sri Lanka

Shahmy Shaheed, a young man from Beruwala who made headlines by walking 1,500 kilometers around Sri Lanka in just 45 days, was honoured  by President Ranil Wickremesinghe at the President’s official residence in Colombo, said President’s Media Division. Shahmy’s remarkable journey began in his hometown of Beruwala, taking him through a series of major cities…

චිත්ත ශක්ති මංජුසාවේ අනුහසින් කාලි අම්මලා දෙදෙනෙක් එක් වර ආරූඪ වෙති
|

චිත්ත ශක්ති මංජුසාවේ අනුහසින් කාලි අම්මලා දෙදෙනෙක් එක් වර ආරූඪ වෙති

නූතන ජන මාධ්‍යයනට පින් සිදු වන්නට විශ්ව ශක්තිය නම් වන සංකල්පය මේ වන විට හොඳ ජාවාරම්කරණ උල්පතක් බවට පත්ව තිබේ.අප ජීවත් වන විශ්වයේ නොයෙකුත් ශක්ති ප්‍රභවයන් තිබිය හැකි බව ඇත්තකි.ඒ සැම ශක්තියක්ම භෞතික නියාමයන් මත පදනම් වන ඒවා ය.නමුත් මේ වන විට සුවිසල් වෙළඳ පළක් නිර්මාණය වී ඇති විශ්ව ශක්තිය එවැන්නක් නොවේ.එය හුදෙක් විද්‍යාත්මකට අනාවරණය…

President Ranil’s election manifesto unveiled
| |

President Ranil’s election manifesto unveiled

President Ranil Wickremesinghe’s manifesto for the 2024 Presidential Election was officially launched in Colombo, a short while ago. The ceremonial event of unveiling the manifesto titled ‘Five Years of Winning the Country with Ranil’ commenced at the Taj Samudra Hotel in Colombo this morning (29), with the arrival of President Ranil Wickremesinghe at the venue. This document…

earthquake in sri lanka
|

Earthquake of magnitude 5.7 strikes Afghanistan; Tremors felt in India

An earthquake of a magnitude of 5.7 on the Richter scale hit Afghanistan on Friday, according to the National Center for Seismology. There have been no reports of earthquake-related casualties or damage as of now. Reports of damage and panic have been reported in the Pirpanjal region of India, with tremors being felt as far…

gov
|

“පුළුවන් ශ්‍රී ලංකා” ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් රාජ්‍ය සේවකයින්ට හිමිවන සහන

එළැඹෙන ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරග කරන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (29) පෙරවරුවේ කොළඹ ටාජ් සමුද්‍රා හෝටල් පරිශ්‍රයේ දී එළිදැක්වු සිය ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් රාජ්‍ය සේවකයින්ට සහන රැසක් ලබාදෙන බවට සඳහන් කර තිබෙනවා. “රනිල් සමග රට දිනවන වසර 5ක්” යන තේමාව යටතේ එළිදැක්වූ “පුළුවන් ශ්‍රී ලංකා’” ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් රාජ්‍ය සේවකයින්ට හිමිවන සහන පහතින් දක්වා ඇත….