“පුළුවන් ශ්‍රී ලංකා” ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් රාජ්‍ය සේවකයින්ට හිමිවන සහන
එළැඹෙන ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරග කරන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (29) පෙරවරුවේ කොළඹ ටාජ් සමුද්‍රා හෝටල් පරිශ්‍රයේ දී එළිදැක්වු සිය ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් රාජ්‍ය සේවකයින්ට සහන රැසක් ලබාදෙන බවට සඳහන් කර තිබෙනවා. “රනිල් සමග රට දිනවන වසර 5ක්” යන තේමාව යටතේ එළිදැක්වූ “පුළුවන් ශ්‍රී ලංකා’” ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් රාජ්‍ය සේවකයින්ට හිමිවන සහන පහතින් දක්වා ඇත….









