එදා ජනතාව විඳි දුක දැක දැකත් සජිත්-අනුර අහක බලාගත්තා
එදා ජනතාව විඳි දුක දැක දැකත් අනුකම්පා නොකර පැන ගිය සජිත් ප්‍රේමදාස සහ අනුර දිසානායක රට ඉදිරියට ගෙනයෑමට සුදුසු දැයි මේ රටේ ජනතාව තීරණය කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපති රනිල් වික්‍රසිංහ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (23) පස්වරුවේ මඩකලපුව, එරාවුර් අහමඩ් ෆරීද් ක්‍රීඩාංගණයේ දී පැවති ‘පුළුවන් ශ්‍රී ලංකා’ විජයග්‍රාහී ජන…