පාසල් ක්‍රීඩා උත්සව පැවැත්වීම නතර කරයි
|

පාසල් ක්‍රීඩා උත්සව පැවැත්වීම නතර කරයි

මේ දින වල පැවැත්වෙන පාසල් ක්‍රීඩා උත්සව නතර කිරීමට පියවර ගත් බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. මෙම තීරණය ගෙන ඇත්තේ මේ දිනවල පවතින අධික උෂ්ණත්වය හේතුවෙනුයි. කෙසේ වෙතත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දෙන් පසුව අදාළ ක්‍රීඩා උත්සව පවත්වන ලෙසයි අමාත්‍යවරයා විසින් අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ.

ඇමතිවරුන්ගේ ඥාති හිතවතුන්ට තනතුරු, ආයතන බෙදීම නැවැත්වීමේ පනතක්?

ඇමතිවරුන්ගේ ඥාති හිතවතුන්ට තනතුරු, ආයතන බෙදීම නැවැත්වීමේ පනතක්?

අමාත්‍යවරුන්ගේ ඥාති හිතවතුන්ට තනතුරු, ආයතන බෙදීම නැවැත්වීමේ පනතක් ළඟදීම අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වනවා. රජයේ ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩලවලට පුද්ගලයින් පත් කිරීමේ දී හා එම ආයතනවල රජය සතු කොටස් පෞද්ගලික අංශයට පවරීමෙදේ විෂය භාර අමාත්‍යවරුන්ගේ හිතවතුන් හා ඥාතීන් හට ඒවා ලබාදීම වළක්වාලන ප්‍රතිපාදන ඇතුලත්ව අදාළ පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්.

කැලෑ ගිනි තැබීම් වාර්තා වීම වැඩි වෙයි
|

කැලෑ ගිනි තැබීම් වාර්තා වීම වැඩි වෙයි

වියලි කාලගුණයත් සමඟ කැලෑ ගිනි තැබීම ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. දිවයිනේ ප්‍රදේශ විසි පහකින් මේ වන විටත් මෙවැනි ගිනි තැබීම් වාර්තා වී ඇති බවයි සඳහන් වෙයි. එම සිද්ධීන්වලට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි කියා සිටියි.

වතුකර කාන්තා අයිතින් සුරකිමු ; කාන්තා දින පාගමනක්
|

වතුකර කාන්තා අයිතින් සුරකිමු ; කාන්තා දින පාගමනක්

ලෝක කාන්තා දිනයට සමගාමිව හැටන් සිටික් ආයතනය විසින් සංවිධානය තරන ලද කාන්තා දින පාගමනක් 09වන දින සවස හැටන් නගරයේදි පවත්වන ලදි. වතුකර කාන්තා අයිතින් සුරකිමු යන තේමාව යටතේ මෙකි කාන්තා පාගමන සංවිධානය කර තිබු අතර මෙම පාගමන හැටන් දුම්රිය ස්ථානය අසලින් ආරම්භ කර සිටික් ආයතනයේ ශාලාව දක්වා ගමන් කරන ලදි. මෙම පාගමනට එක්වු වතුකර තාන්නාවන්…

ශිවරාත්‍රි දිනය නිමිති කරගෙන විශේෂ පුද පුජාවන්
|

ශිවරාත්‍රි දිනය නිමිති කරගෙන විශේෂ පුද පුජාවන්

හිංදු භක්තිකයන්ගේ වීශේෂ ආගමික දිනයක් වන මහා ශිවරාත්‍රි දිනය නිමිති කරගෙන 08වන රාත්‍රියේ කදුකරයේ හිංදු කෝවිල්වල විශේෂ පුද පුජාවන් පැවැත්විමට එම කෝවිල් මගින් පියවර ගෙන තිබුනි. ඒ අනුව හැටන් ශ්‍රි සිවසුබ්‍රමණියම් කෝවිලේද (හැටන් කතරගම කෝවිලේ) 08වන දින රාත්‍රියේ වීශේෂ ශිවරාත්‍රි පුජාවක් පැවැති අතර එම ශිවරාත්‍රි පුජාව සදහා ප්‍රදේශයේ හිංදු බැතිමතුන් පිරිසක් එක්ව සිටින ලදි. මනුර…

ලෝක කාන්තා දිනය නිමිති කර ගෙන පොට්‍රෙක්ට්  සංගමය මගින් සංවිධානය කරන ලද උද්ගෝෂනයක්
|

ලෝක කාන්තා දිනය නිමිති කර ගෙන පොට්‍රෙක්ට්  සංගමය මගින් සංවිධානය කරන ලද උද්ගෝෂනයක්

ලෝක කාන්තා දිනය නිමිති කර ගෙන පොට්‍රෙක්ට්  සංගමය මගින් සංවිධානය කරන ලද උද්ගෝෂනයක් අද දින (08) හැටන් නගරයේදි පවත්වන ලදි. පොට්‍රෙක්ට් සංගමයේ සභාපති කේ. මෛයිතිලි මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම උද්ගෝෂනය පැවති අතර එහිදි අවිධිමත් ගෘහස්ථ කම්කරු සේවිකාවන්ගේ අයිතින් සුරකිමු, ගෘහස්ථ කම්කරු කාන්තාවන්ට සිදුවන විවිධ ප්‍රචන්ඩත්වයන් පිටු දකිමු, කාන්තා අයිතින් සුරකිමු, රැකියා කරන කාන්තාවන්ගේ ජිවිත සුකිරිමු, යන…

U.S. Peace Corps Volunteers Sworn in, Marking Historic Return to Sri Lanka and Strengthening U.S.-Sri Lankan Partnership
|

U.S. Peace Corps Volunteers Sworn in, Marking Historic Return to Sri Lanka and Strengthening U.S.-Sri Lankan Partnership

In a ceremony held in Colombo on March 6, Peace Corps Director Carol Spahn, U.S. Ambassador to Sri Lanka Julie Chung, First Lady Professor Maithree Wickremesinghe, and Minister of Education Dr. Susil Premajayantha officiated the swearing-in of 20 Peace Corps Volunteers from the United States. This marks the 25th group of Peace Corps Volunteers to…

Sri Lanka Gears Up for Second IMF Review: “A Crucial Step Towards Economic Stability” – State Minister Shehan Semasinghe
|

Sri Lanka Gears Up for Second IMF Review: “A Crucial Step Towards Economic Stability” – State Minister Shehan Semasinghe

The second review of the International Monetary Fund program begins today.A team of IMF officials are scheduled to visit Sri Lanka to assess the country’s progress. The visit aims to pave the way for the release of the third loan tranche from the International Monetary Fund.The officials are expected to meet President Ranil Wickremesinghe, along…

සේවක අර්ථසාධක අරමුදල් ගැන නිවේදනයක්!
|

සේවක අර්ථසාධක අරමුදල් ගැන නිවේදනයක්!

2023 ජනවාරි සිට ජුනි දක්වා සාමාජික ගිණුම්වලට බැර කර ඇති දායක මුදල් දැක්වෙන, 2023 ප්‍රථම අර්ථ වාර්ෂික ගිණුම් ප්‍රකාශ, සේවායෝජකයින් වෙත තැපැල් කර ඇති බව සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම ගිණුම් ප්‍රකාශ අදාළ සාමාජිකයින් වෙත බෙදා දීමට කටයුතු කරන ලෙස සියලුම සේවායෝජකයින් වෙත දන්වා සිටින බවයි.

ප්‍රවේශය තුළ සංහිඳියාව ගෙනඒම – ජෙහාන් පෙරේරා
|

ප්‍රවේශය තුළ සංහිඳියාව ගෙනඒම – ජෙහාන් පෙරේරා

ආධාර කිරීමට ඉදිරිපත්වන අන්තර්ජාතික සහයෝගීතාවන් මධ්‍යයේ වුවද, ශ්‍රී ලංකාවේ ජනවාර්ගික අර්බුදය එකතැන පල්වෙන බව පෙනේ. එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ ඉන්දියාව ප්‍රමුඛව සිටින අන්තර්ජාතික ප්‍රජාව, ශ්‍රී ලංකාවට ආර්ථික සහ දේශපාලනික වශයෙන්, විශේෂයෙන් දිගුකාලීන දිග්ගැස්සුණු වාර්ගික ගැටුමට සාධාරණ සහ අන්‍යෝන්‍ය වශයෙන් පිළිගත හැකි විසඳුමක් සෙවීම සම්බන්ධයෙන් සහාය දක්වයි. නොපෙනෙන ලෙස පවතින වෙනත් ගැටුම් හදිසියේම පහව යන…