කිරිබත්ගොඩ වෙඩිතැබීමක්

කිරිබත්ගොඩ වෙඩිතැබීමක්

කිරිබත්ගොඩ, ගාල හන්දිය ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවක අද (18) අලුයම 2.30ට පමණ වෙඩිතැබීමක් සිදුව තිබේ. වෙඩිතැබීම සම්බන්ධයෙන් මේ වනවිට කිරිබත්ගොඩ පොලීසිය සහ විශේෂ කාර්ය බළකාය එක්ව පරීක්ෂණ ආරම්භ කර තිබේ.

රටේ ආදායම සියයට 50 කින් ඉහළට ගෙන ඒමේ ක්‍රමයක්

රටේ ආදායම සියයට 50 කින් ඉහළට ගෙන ඒමේ ක්‍රමයක්

ජනතාව මත කිසිඳු බද්දක් වැඩි නොකර රටේ ආදායම සියයට 50 කින් ඉහළට ගෙන ඒමට හැකියාව ඇති බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා පැවසීය. පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා කඹුරුපිටියේදී පැවැති එම පක්‍ෂයේ රැස්වීමකදී එසේ පැවසීය. මෙරට තුළ බදු නොගෙවන සුපිරි ජීවිත ගතකරන සල්ලිකාර පැලැන්තියක් සිටින බවත් එම පැලැන්තියේ ආදායම…

කාන්තාවන්ගේ මානව හිමිකම් සුරකිමට පිරිමි පාර්ෂවය දැඩි අවදානයක් යොමු කල යුතුයි – ප්‍රිඩෝ ආයතනය
|

කාන්තාවන්ගේ මානව හිමිකම් සුරකිමට පිරිමි පාර්ෂවය දැඩි අවදානයක් යොමු කල යුතුයි – ප්‍රිඩෝ ආයතනය

මේ වන ව්ට කාන්තාවන්ගේ  මානව හිමිකම දැඩි ලෙස කඩවන අවස්ථා පවතිනවා මෙම කාන්තාවන්ගේ මානව හිමිකම දැඩි ලෙස කඩකිරිම් පිරිමි පාර්ෂවය විසින් සිදු කරන බවයි පැවසෙන්නේ එම තත්වයන් මත කාන්තාවන්ගේ මානව හිමිකම් සුරකිමට පිරිමි පාර්ෂවය දැඩි අවදානයක් යොමු කල යුතු බව ප්‍රිඩෝ ආයතනයේ අධ්‍යක්ෂ මයිකල් ජෝකිම් මහතා පවසයි. ජාත්‍යන්ත්‍රර මානව හිමිකම් දිනය සමරමින් එම ආයතනය මගින්…

කම්හල් යුගය අවසන් කර desktop factory ය කාමරයේ මේසේ උඩට ගෙනෙන මැජික් එක
|

කම්හල් යුගය අවසන් කර desktop factory ය කාමරයේ මේසේ උඩට ගෙනෙන මැජික් එක

හිටපු ජනපති ජේ.ආර්. ජයවර්ධන මහතා ගෙන ආ නිදහස් වෙළෙඳ කලාප යුගයත්, ප්‍රේමදාස ජනපති ගෙනා ඇඟළුම් කම්හල් යුගයත් මෙම කාලයේ ප්‍රවණතාවය නොවන බවත් අද ප්‍රවණතාවය වී ඇත්තේ මේසය මත ක්‍රියාත්මක වෙන 3D ප්‍රින්ටරය ළඟ තබා ගත්, AI පාවිච්චි කරන desktop factory බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. ඒ මහතා මේ…

දේවාලවල සියලු භාරකාරීත්වය බස්නායකට

දේවාලවල සියලු භාරකාරීත්වය බස්නායකට

රුහුණු කතරගම මහා දේවාලය ඇතුළුව රට පුරා දේවාලවලට ලැබෙන රත්තරන් මුදල් ඇතුළු සියලු දේ කපු මහත්වරුන්ට රැගෙන යෑමට නොහැකි බවත් දේවාලවල සියලු භාරකාරීත්වය බස්නායක නිලමේවරුන්ට පැවරී ඇති බවත් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් කීර්ති සිරිබද්ධන මහතා පවසයි. දේවාලවල සියලු භාරකත්වයන් බස්නායක නිලමේවරුන්ට පවරා දී ඇත්තේ පනතකින් ලැබී ඇති බලතල අනුව බවද හෙතෙම සඳහන් කළේය. කතරගම මහා…

ගෘහස්ථ හිංසනයන් දැනුම්දීම සඳහා දුරකථන අංකයක්
|

ගෘහස්ථ හිංසනයන් දැනුම්දීම සඳහා දුරකථන අංකයක්

ගෘහස්ථ හිංසනයන් පිළිබඳ දැනුම්දීමට ක්‍රියාත්මක ‘මිතුරු පියස’ ඒකකය සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක දුරකථන අංකයක් හදුන්වා දී ඇති බව පවුල් සෞඛ්‍ය කාර්යාංශය පවසයි. එම කාර්යාංශය පෙන්වා දෙන්නේ, 070 2 611 111 යන දුරකථන අංකයට ඕනෑම අවස්ථාවක ඇමතීමෙන් ගෘහස්ථ හිංසනයන් පිළිබඳ දැනුම්දීමේ අවස්ථාව පවතින බවයි. මෙරට සියයට 10ක් පමණ පිරිමි පුද්ගලයින් ද මේ වන විට ගෘහස්ථ…

එක්සත් ජාතින්ගේ සමුළුවක සත්කාරකත්වය ලංකාවට

එක්සත් ජාතින්ගේ සමුළුවක සත්කාරකත්වය ලංකාවට

එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වැනි ආසියා හා පැසිෆික් කලාපීය සමුළුවේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමි වී තිබේ. ඒ අනුව මෙම සමුළුව ආසියා පැසිපික් කලාපයේ රටවල් 40ක නියෝජිතයන් 270කගේ සහභාගීත්වයෙන් 2024 පෙබරවාරි 19 දින සිට 22 දින දක්වා කොළඹ දී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යංශය කියයි. ශ්‍රී ලංකාව පසුගිය…

පොලිස්පති මහජන සහන දිනය යලි ඇරඹේ

පොලිස්පති මහජන සහන දිනය යලි ඇරඹේ

පොලිස්පති මහජන සහන දිනය ලබන 15 වනදා සිට පොලිස් මූලස්ථානයේදී යලි ආරම්භ කිරිමට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් තීරණය කර තිබේ. ඒ අනුව රජයේ නිවාඩු දිනයන් හැර සෑම සිකුරාදා දිනයකම පෙරවරු 09 සිට පොලිස්පති මහජන සහන දිනය ආරම්භ කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ. ඒ අනුව දිවයිනේ පොලිස් ස්ථාන හා විවිධ විමර්ශන අංශයන් වෙත මහජනතාව…

අස්වැසුම දෙවන අදියර සඳහා අයදුම්පත් කැඳවීම ජනවාරියේ

අස්වැසුම දෙවන අදියර සඳහා අයදුම්පත් කැඳවීම ජනවාරියේ

අස්වැසුම දෙවැනි අදියර සඳහා ලබන ජනවාරි මාසයේ අයදුම්පත් කැඳවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. දෙවන අදියර ආරම්භ කිරීමට පෙර පළමු අදියර පිළිබඳ පුළුල් සමාලෝචනයක් සිදු කිරීමට රජය සූදානම් බව රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි. පළමු අදියර ක්‍රියාත්මක කිරීමේ දී ඇති වූ ගැටලු මෙන්ම විවිධ පාර්ශ්ව වෙතින් ඉදිරිපත් වූ යෝජනා ද එහි දී සැලකිල්ලට…

බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා

බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා

මධ්‍යම කදුකරයට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් 09වන දින රාත්‍රියේ හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ පස් කන්දක් කඩි වැටිමෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනයට විවිධ බාධා එල්ලවි ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු නොර්වුඩ් පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ හැටන් බගවන්තලාව මාර්ගයේ ටින්සින් ප්‍රදේශයේ 08 කණුව අසල මාර්ගයට පස් කන්දක් කඩා වැටිමත් සමග එම මාර්ගයේ…