ජූනි මසට නියමිත විදුලි ගාස්තු සංශෝධනය ගැන මහජන උපදෙස් විමසයි මහජන උපයෝගිතා කොමිෂන් සභාව රට වටේ යයි
එළඹෙන ජූනි මාසයේ කළ යුතුව තිබෙන ලංකා විදුලි බල මණ්ඩලයේ මිළ සංශෝධනය පිළිබඳ මහජන උපදෙස් ලබාගැනීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර ඇත. මෙහිදී කරනු ලබන්නේ ලංකා විදුලි බල මණ්ඩලය විසින් යෝජනා කර තිබෙන මිල සංශෝධනය පිළිබඳ මහජන අදහස් ලබාගැනීමයි. ලංකා විදුලි බල මණ්ඩලය 2023, 2024 වසරවලදී ලාභ ලබමින් සිටි මුත්, 2025 පළමු කාර්තුවේදී රු….