බිත්තර හෝදන එක හොඳද? වැඩි හොඳ නරකෙට
කුකුල් අසූචි තැවරුණු හෝ කැඩුණු බිඳුණු බිත්තර පරිභෝජනය කිරීම අවදානම් බව කවුරුත් දන්නවා. ඒ නිසා කඩෙන් ගේන බිත්තර ගබඩා කර තැබීමට පළමුව සබන් දමා හෝ එසේ නොමැතිව සේදීම මගින් මේ අවදානම මඟහැරෙනවද කියල බොහෝ දෙනෙක් අහල තිබුනා. මේ, ඒකට මා දන්නා තරමින් ලබා දෙන උත්තරය. කිකිලි බිත්තර මතුපිට කුකුල් අසූචි ගෑවිලා තිබෙන බව පෙනෙන්නට තිබුනත්…