සතොස සහල් පෝලිම
|

සතොස සහල් පෝලිම

නිරෝධාන ඇදිරි නිතිය හමුවේ උවද පාලන මිලට සහාල් ලබා ගැනිම සදහා විශාල පිරිසක්  14වන දින හැටන් සතොස ශාඛාවට පැමින සිටින ලදි. හැටන් සතොස ශාඛාව මගින් එක් අයකුට එක් වර්ගකින් හාල් ක්‍රිලෝ 05ක් ලබා දිමට පියවර ගෙන ඇති අතර එම සහාල් ලබා ගැනිම සදහා ජනතාව පොලිමේ රැදි සිටින අයුරු මෙම ඡායාරුපවලින් දැක්වේ. මනුර සුදත් සෙල්ලහේවා හැටන්…

හැටන් මීදුම අධික වෙයි!
|

හැටන් මීදුම අධික වෙයි!

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පවතින වැසි තත්වයන් සමග විටි විට පවතින දැඩි මීදුම් තත්වයන් හේතුවෙන් විවිධ රථ වාහන අනතුරු ඇතිවිමේ අවදානමක් හට ගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරියකු පවසන ලද්දේ මෙම ප්‍රදේශයන් තුල පවතින වැසි තත්වයන් සමග විටින් විට දැඩි මීදුම් තත්වයන් පවතින බවත් එම…

පොලිස් විශේෂ කාර්ය බලකාය නව නියෝජ්‍ය අණදෙන නිලධාරි රාජකාරි ආරම්භ කරයි

පොලිස් විශේෂ කාර්ය බලකාය නව නියෝජ්‍ය අණදෙන නිලධාරි රාජකාරි ආරම්භ කරයි

පොලිස් විශේෂ කාර්ය බලකාය නව නියෝජ්‍ය අණදෙන නිලධාරි මෙහෙයෙුම් ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පැට්‍රික් ද සිල්වා මහතා 2021.06.07 වන දින පොලිස් විශේෂ කාර්ය බලකාය මුලස්ථානයේ දී දිය ධූරයේ රාජකාරි ආරම්භ කරන ලදී. මෙතුමා 1986.02.10 වන දින ශ්‍රි ලංකා පොලීසියේ ආධුනික උප පොලිස් පරික්ෂක වරයකු ලෙස එක්වු එම මහතා 1986.07.01 වන දින පොලිස් විශේෂ කාර්ය  බලකායේ…

ගැබිනි මව්වරුන්ට අත්‍යවශය ද්‍රව්‍ය බේදා දිමක්

ගැබිනි මව්වරුන්ට අත්‍යවශය ද්‍රව්‍ය බේදා දිමක්

හැටන් ශ්‍රි නිග්‍රෝධාරාමාධිපති මධ්‍යම පලාත් ප්‍රධාන සංඝනායක පුජ්‍ය මහගම විමල නායක හිමියන්ගේ ජන්ම දිනය නිමිති කර ගෙන ප්‍රදේශයේ ගැබිනි මව්වරුන්ට අත්‍යවශය ද්‍රව්‍ය බේදා දිමක් 05වන දින සිදු කරන ලදි. පුජ්‍ය මහගම විමල නායක හිමියන්ගේ පුද්ගලික ධන පරිත්‍යාගයෙන් මෙම උපකරණ බේදා දිම සෞඛ්‍ය උපදෙස් මත හැටන් ශ්‍රි නිග්‍රෝධාරාම විහාරස්ථානයේදි  සිදු කල අතර දරු ප්‍රසුතිය සදහා ගැබිනි…

රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් සමාජ සංවර්ධන පදනමක්

රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් සමාජ සංවර්ධන පදනමක්

ආරුමුගන් තොණ්ඩමන් සමාජ සංවර්ධන පදනම යනුවෙන් නව පදනමක් ආරම්භ කිරිම අගමැති අර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් කොටගල පිහිටි ලංකා කම්කරු කොංග්‍රස් මුලස්ථානයේදි (සී. ඩබ්ලිව්. එෆ්.) ආරම්භ කිරිම 18 වන දින සිදු කරන ලදි. තම පියා වන දිවංගත ආරුමුගනක් තොණ්ඩමන් මහතා විසින් කර ගෙන ගිය සමාජ සංවර්ධන කටයුතු ඉදිරියටත් ගෙන යාමේ අරමුණ මත මෙම සමාජ සංවර්ධන…

රථ වාහන අනතුරු දැන්විම් පුවරු නොතකා රථ වාහන නවතා තබයි

රථ වාහන අනතුරු දැන්විම් පුවරු නොතකා රථ වාහන නවතා තබයි

හැටන් ඩංබාර් මාර්ගයේ රථ වාහන අනතුරු අවම කිරිම සදහා එම මාර්ගයේ රථ වාහන නවතා තැබිම තහනම් ලෙස දැන්විම් පුවරු සවි කර තිබුනද සමහර රියදුරන් එම ස්ථානවල රථ වාහන නතර කර තැබිම සුලබ දර්ශනයක් බවට පත්ව ඇත. මෙම මාර්ගය පටු හා මෙම මාර්ගයේ නිරන්තරයෙන් රථ වාහන ධාවනය විමත් සමග මෙම මාර්ගයේ රථ වාහන නවතා තැබිම හේතුවෙන්…

දුගද හමන හැටන් දිඹුල

දුගද හමන හැටන් දිඹුල

හැටන් දිඹුල මාර්ගයේ තැන තැන කසල දැමිමත් සමග එම ප්‍රදේශය තුල දැඩි දුගදක් හමන අතර එම ප්‍රදේශයේ පරිසරයද විනාශ විමේ අවදානමකට ලක්ව ඇත. මෙම කුණු කසල දමන ස්ථානයට පහලින් මහවැලි ගංගාවට ජලය සපයන හැටන් ඔයද ගලා බසින බවත් මෙම ස්ථානයේ මෙසේ කසල දැමිම සිදු කිරිමත් සමග එම කසල හැටන් ඔයට වැටිමෙන් එහි ජලයද දුෂනයට ලක්වන…

ඔබට ගෙයක් රටට හෙටක්

ඔබට ගෙයක් රටට හෙටක්

ඔබට ගෙයක් රටට හෙටක් ආධාර නිවාස වැඩ සටහන යටතේ හැටන්ු දකුණ ග්‍රාම නිලධාරි වශමේ ප්‍රථම නිවාසය එස්. කාංචනා මහත්මියගේ පවුලේ අයට ලබා දිම ගරුතර සංඝරත්නයේ සෙත් පිරිත් දේශණා මධ්‍යයේ සිදු කරන ලදි. මෙම නිවාසය බාර දිම අඹගමුව ප්‍රාදේශීය සභාවේ සභාපති ජයශංක පෙරේරා හා හැටන් දික්ඔය නගර සභාවේ උප සභාපති ඒ. ජේ. එම්. ෆාමිස් එහි නාගරික…

රියර් අද්මිරාල් රුවන් පෙරේරා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් කෙරේ

රියර් අද්මිරාල් රුවන් පෙරේරා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් කෙරේ

සන්නද්ධ හමුදා සේනාධිනායක සහ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා විසින් රියර් අද්මිරාල් රුවන් පෙරේරා 2021 මාර්තු 21 දින සිට නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයට පත් කෙරුණු අතර, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් එම පත්වීමේ ලිපිය රියර් අද්මිරාල් රුවන් පෙරේරා වෙත නිල වශයෙන් භාරදෙන ලදී. රියර් අද්මිරාල් රුවන් පෙරේරා ගම්පහ, බණ්ඩාරනායක මහා විද්‍යාලයේ දීප්තිමත්…