ඕස්ට්‍රේලියන් මාස්ටර් 2019 ශ්‍රි ලාංකාවට රන් පදක්කමක්
|

ඕස්ට්‍රේලියන් මාස්ටර් 2019 ශ්‍රි ලාංකාවට රන් පදක්කමක්

දා හත් වෙනි වරටත් පවත්වන ලද ඕස්ට්‍රේලියන් මාස්ටර් 2019 බර ඒසවීමේ ශූරතාවලියෙන් රන් පදක්කමක් දිනා ගැනීමට ශ්‍රි ලාංකිකයෙකු සමත්ව ඇත. ඕස්ට්‍රේලියාවේ වෙසෙන රුවන් පෝල් මහතා ශ්‍රි ලංකා නාවික හමුදාවේ විශ්‍රාමික ලුතිනන් කමාන්ඩර්වරයෙකි. ඔහු කිලෝ ග්‍රෑම් 120 බර පංතිය යටතේ තරග වැදි තිබේ. ඒමෙන්ම squat  ක්‍රමයට කිලෝ ග්‍රෑම් 220 ක බරක් ඔසවා ඒරට වාර්තාවක් බිඳ දමා…

බිග් බෑඩ් වුල්ෆ් අද(18) සිට
|

බිග් බෑඩ් වුල්ෆ් අද(18) සිට

බිග් බෑඩ් වුල්ෆ් පොත් ප්‍රදර්ශනය තෙවැනි වරටත් කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ දී  ආරම්භ විය. බිග් බෑඩ් වුල්ෆ් ප්‍රදර්ශනය ලබන (28) වැනිදා දක්වා උදෑසන 10 සිට රාත්‍රී 10 දක්වා විවෘත වන අතර සති අන්තයේදී පැය 24ම විවෘතව පවතී. මේ ප්‍රදර්ශනය පිළිබඳ බිග් බෑඩ් වුල්ෆ් නිර්මාතෘ ජැක්ලින් මෙසේ පවසයි. “මේ ප්‍රදර්ශනය රැගෙන ලොව පුරා යෑමේ අපේ…

ලෝකයේ වඩාත් බලපෑම්කාරී කාන්තාවන් ලැයිස්තුවට ලංකාවේ ආශ්චර්යා

ලෝකයේ වඩාත් බලපෑම්කාරී කාන්තාවන් ලැයිස්තුවට ලංකාවේ ආශ්චර්යා

බීබීසී නාලිකාව මගින් 2019 වසර සඳහා තෝරාගෙන තිබෙන ලෝකයේ වඩාත් බලපෑම්කාරී කාන්තාවන් 100 දෙනාගේ ලැයිස්තුවට ශ්‍රී ලංකාවේ ආශ්චර්යා පීරිස් ජයකොඩි නමැති ප්‍රකට මෝස්තර නිරූපණියක් ඇතුළත්ව තිබේ. 2000 වසරේ වාහනයක් පදවා යද්දී ඇය ත්‍රස්ත ප්‍රහාරයකට ගොදුරුවූ අතර එහිදී 47 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ දරුණු අනතුරින් ඇයගේ ජීවිතය බේරුණත් දෑස් පෙනීම අහිමිවී යයි. බෝම්බ ප්‍රහාරයට ගොදුරු වෙද්දි ඇය…

ජනපති ඡන්දයේ ලයින් එක

දැනට පෙනෙන්නට තිබෙන කරුණුවලින් පැහැදිලි වෙන්නේ මෙවර ජනාධිපතිවරණය අනෙක් හැම වාරයටකම වඩා සුවිශේෂී එකක් වෙන බවය. මා එසේ කියන්නේ රටේ තිබෙන ප්‍රධාන දේශපාලන ධාරා දෙකම තම තමන්ගේ පක්ෂවලින් ඉදිරිපත් වෙන අපේක්ෂකයා කවුරුන්ද කියන කාරණයට විශාල අවධානයක් දෙන නිසා පමණක් නොවේ. මේ වනවිට ප්‍රධාන දේශපාලන ධාරා දෙකටම පිටින් සිටින නිර්පාක්ෂික සමාජය මේ ජනාධිපතිවරණය පිළිබඳව දක්වන උනන්දුව…

දරුවන් 17 දෙනෙක් ජාතියට තිළිණ කළ දිරිය මාතාව

වැලේ ගෙඩි වැලට බර නැතැයි කියති. මේ කතාව බොහෝ විට ජනවහරේ කියැවෙන්නේ තම කුසින් මෙලොවට බිහි කළ දරුවන් ලොකු මහත් කරන්නට අපමණ වෙහෙසක් දරන මව්වරුන් ගැන කතා කරද්දීය. තම කුසින් බිහි කළ දරුවන් 17 දෙනෙක් දහදුක් විඳගෙන ඇති දැඩි කළ එවැනි ධෛර්යය සම්පන්න මවක් මැදවච්චියේ ඇටවීරගොල්ලෑවේ අලුත් හල්මිල්ලෑව ගමේදී අපට හමුවුණි. තමන් බිහි කළ 16…

නෙළුම් කුලුනේ කෝටි දෙසීයේ හොරා කවුද?

  සංවර්ධනය සඳහා ගමන් කරන ශ‍්‍රී ලංකාවේ, සන්නිවේදන කුලූනක් පමණක් නොව ශ‍්‍රී ලංකා ධජය සේ මේ රට හැඳින්වීම සඳහා වන සංකේතයක් ලෙස ඉදිවන නෙලූම් කුලූන පසුබිම සැකසෙන්නේ, මහින්ද රාජපක්ෂ රජය යටතේය. 2011 වසරේ ඔක්තෝම්බර් 27 සහ දෙසැම්බර් මස 14 වෙනිදා ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශ මගින් බහු සම්පේ‍්‍රෂණ රූපවාහිනි සහ විදුලි සංදේශ කුලූන ඉදිකිරීම…

මංගල සාරිය ඇන්දූ අතින්ම මෘත ශරීරය හැඩගැන්වූ සංවේදී කතාව

ජීවිතය පුදුමාකාරය. එය කුමන ආකාරයෙන් ගලාගෙන යනවා දැයි කාටවත් කල්තියා කිව නොහැකිය. මේ විශ්වය තුළ සංසාරගත බැඳීම් සේ මිනිසුන්ගේ මුණගැසීම් හා වෙන්වීම් සිදු වේ. සමහර සිදුවීම් පුදුම සහගතය. ඒවා ඇසීමෙන් දැකීමෙන් අපේ සිතට ද යම් පුදුමයක් විශ්මයක් ගෙන එන්නේ ජීවිතය යනු කුමක්දැයි හරියටම අපට වටහා ගන්නට තවමත් නොහැකි නිසාමය. එවන් විශ්මිත පුවතක් පිළිබඳව අපට ආරංචි…