ජනවාරිය තවම කලුයි

ජනවාරිය තවම කලුයි

ජනමාධ්‍යවේදීන්ට එරෙහිව සිදුව ඇති අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලමින් මාධ්‍ය සංවිධාන එකතුව විසින් සංවිධානය කරනු ලබන සංවාදාත්මක කතිකාව ජනවාරි 28 ප.ව. 3.00ට ශ්‍රී ලංකා පුවත්පත් ආයතන ශ්‍රවණාගාරයේදි  පැවැත්වුණි.

පිලිපීන නාවික හමුදාවට අයත් නෞකාවන් දෙකක් කොළඹ වරායට සේන්දු වෙයි

පිලිපීන නාවික හමුදාවට අයත් නෞකාවන් දෙකක් කොළඹ වරායට සේන්දු වෙයි

පිලිපීන නාවික හමුදාවට අයත් ‘රමොන් අල්කරාස්’ (Ramon Alcaraz) සහ ‘ඩවාවෝ ඩෙල්සූර්’ (Davao Delsur) යන නෞකාවන් දෙක කොළඹ වරායට ‍සේන්දු විය. තෙදින (03) නිල සංචාරයක් සදහා පැමිණි මෙම නෞකාවන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව පිළිගන්නා ලදී. ඉන් අනතුරුව එම නෞකාවේ පැමිණි මෙහෙයුම් අණදෙන්නා වන කර්නල් නොඑල් ඩි බෙලෙරන් (Noel D Beleran),  අණදෙන නිලධාරීන් දෙදනා…

චන්ද්‍රිකා අත්තනගල්ලෙන් ඉවතට

චන්ද්‍රිකා අත්තනගල්ලෙන් ඉවතට

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  තීරණවලට පටහැනිව කටයුතු කිරීම හේතුවෙන් අත්තනගල්ල සංවිධායක ධූරයෙන් ඉවත් කිරීමට  පක්ෂයේ දේශපාලන මණ්ඩලය තීරණය කර ඇතැයි  නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසීය.

නිවාස සංවර්ධන අධිකාරියට නව සභාපතිවරයෙක්

නිවාස සංවර්ධන අධිකාරියට නව සභාපතිවරයෙක්

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නව සභාපතිවරයා ලෙස රේණුක පෙරේරා මහතා අද එම අධිකාරියේදී වැඩභාර  ගන්නා ලදී. එම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා ඇතුළු අධිකාරියේ නිලධාරින් එක්වූහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ රේණුක පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  පාලක ලේකම්වරයා ලෙසද කටයුතු කරයි.

ශ්‍රී ලංකාවේ ස්‌විස්‌ තානාපති හැන්ස්‌ පීටර් මොක්‌ මහතා ජනපති හමු වෙයි.
|

ශ්‍රී ලංකාවේ ස්‌විස්‌ තානාපති හැන්ස්‌ පීටර් මොක්‌ මහතා ජනපති හමු වෙයි.

  ශ්‍රී ලංකාවේ ස්‌විස්‌ තානාපති හැන්ස්‌ පීටර් මොක්‌ (Hanspeter MOCK)   මහතා  ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු විය. තානාපතිවරයා මෙහිදී ජනාධිපතිතුමා සමඟ සුහද කතා බහක නිරත විය.

2020 විවාහක ලෝක රූ රැජිණ කිරුළ ශ්‍රී ලංකාවට(photos)
| |

2020 විවාහක ලෝක රූ රැජිණ කිරුළ ශ්‍රී ලංකාවට(photos)

ශ්‍රී ලාංකීය විවාහක රූ රැජිණ ලෙසින් කිරුළ දිනාගත් කැරොලින් ජූරි, 2020 වසරේ ලෝක විවාහක රූ රැජිණ ලෙස මීට ස්වල්ප වේලාවකට පෙර ලාස්වේගාස්හිදී කිරුළ දිනාගත්තාය. 1984 දී ලෝක විවාහක රූ රැජිණ ලෙසින් කිරැළ දිනාගත් රෝසි සේනානායකට පසුව ශ්‍රී ලාංකික කාන්තාවක් ලෝක විවාහක රූ රැජිණ වූ පළමු අවස්ථාව මෙයයි. ලෝකයේ විවිධ රටවල තරග කාරියන් 51 දෙනකු අතුරින්…

‘නිරීක්ෂක්’ නෞකාව ත්‍රිකුණාමලය වරායෙන් පිටත්වෙයි

‘නිරීක්ෂක්’ නෞකාව ත්‍රිකුණාමලය වරායෙන් පිටත්වෙයි

පුහුණු සංචාරයක් සඳහා 2019 නොවැම්බර් 25 වන දින මෙරටට පැමිණි ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘නිරීක්ෂක්’ නෞකාව ත්‍රිකුණාමලය වරායෙන් පිටත් විය. එහිදී, නාවික හමුදා සම්ප්‍රදායානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාවට සමුදෙන ලදී. ‘නිරීක්ෂක්’ නෞකාවේ නැව් මුළුව මෙරට රැදී සිටි කාල සීමාව තුළදී, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද වැඩසටහන් කිහිපයකට එක් වූ…

ජාත්‍යන්තර සමුද්‍රීය නීති බලාත්මක කිරීමේ නිලධාරීන් සඳහා පවත්වන පුහුණු වැඩසටහන සාර්ථකව නිමාවේ

ජාත්‍යන්තර සමුද්‍රීය නීති බලාත්මක කිරීමේ නිලධාරීන් සඳහා පවත්වන පුහුණු වැඩසටහන සාර්ථකව නිමාවේ

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ ආයතනයේ පාර්ශවකරුවන් වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පැවැත් වූ නෞකා හා යාත්‍රාවලට ප්‍රවිශ්ඨ වීමත්, ඒවා සෝදිසි කිරීමේ ක්‍රියාපටිපාටීන් හා ක්‍රමෝපායන් පිළිබඳ පාඨමාලාවේ සහතිකපත් ප්‍රදානෝත්සවය 2019 නොවැම්බර් 30 වන දින ත්‍රිකුණාමලය, අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් නිශාන්ත…

Exercise “Blue Whale -2019 ක්‍ෂේත්‍ර පුහුණු අභ්‍යාසය වයඹ නාවික විධානයේදී

Exercise “Blue Whale -2019 ක්‍ෂේත්‍ර පුහුණු අභ්‍යාසය වයඹ නාවික විධානයේදී

නාවික හමුදා මැරීන් බලකාය විසින් සංවිධානය කල Exercise “Blue Whale -2019 ක්‍ෂේත්‍ර පුහුණු අභ්‍යාසය 2019 නොවැම්බර් මස 27 වන දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් වයඹ නාවික විධානයේදී සාර්ථකව නිමාවට පත් විය. ඒ අනුව, එහිදී පුරා මාස 07 ක් පැවති ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැරීන් බලකායේ 05 වන මුලික සුදුසුකම් ලැබිමේ…

රණක්ෂිත රණවිරුවන්ගේ පාද යාත්‍රාව

රණක්ෂිත රණවිරුවන්ගේ පාද යාත්‍රාව

මානුෂිය මෙහෙයුමේදී ආබාධිත තත්වයට පත් රණවිරුවන්ගේ ආත්ම අභිමානය සහ ආත්ම විශ්වාසය ඉහළ නැංවීමේ අරමුණින් රණක්ෂිත රණවිරුවන් දෙදෙනකු යාපනය, නාගදීපයේ සිට කතරගම දක්වා කිලෝමීටර් 1000 ක පමණ දුරක් ගෙවමින් පාද යාත්‍රාවක ගමන් කිරීම ඉකුත් 22 වෙනි දින ඓතිහාසික නාගදීප පුරාණ රජ මහා විහාර පරිශ්‍රයෙන් ආරම්භ කර තිබේ. මෙම පාද යාත්‍රාව සඳහා සහභාගී වන නාවික හමුදාවේ ප්‍රධාන…