අගුලාන පොලිසියට පුහාරය එල්ලවූ අයුරු

ඉකුත් එකොළොස් වන දින රාත්‍රියේ අඟුලානේ දී පොලිස් වෙඩි පහරකට ලක් වී මිය ගිය ධීවරයා වෙනුවෙන් සාධාරණය ඉටු නොවුණේ යැයි නොසන්සුන්තාවකට පත් වූ ඔහුගේ  ඥාතීන් මොරටුවේ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට මාර්ගයේ ප්‍රකෝපකාරී ලෙස හැසිරෙමින් එම ස්ථානයේ සිට අඟුලාන පොලිස් ස්ථානය වෙත පැමිණ ගල්මුල්  ප්‍රහාරයක් එල්ල කිරීමත් සමග එම ස්ථානයේ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හට ගෙන හටගෙන තිබූ…

පොලිසිය හා ආරක්ෂක අංශවල තැපැල් ඡන්ද ප්‍රකාශ කරයි

පොලිසිය හා ආරක්ෂක අංශවල තැපැල් ඡන්ද ප්‍රකාශ කරයි

පාර්ලීමේන්තු මැතිවරණයේ පොලිසිය හා ආරක්ෂක අංශවල තැපැල් ඡන්ද ප්‍රකාශ කිරිම 16වන දින ආරම්භ කරන ලදි. ඒ අනුව තලවාකැලේ පොලිස් වීශේෂ බල කාය හා තලවාකැලේ පොලිසියේ නිලධාරින් විසින් සෞඛ්‍ය උපදෙස් අනුගමනය කර ගනිමින් සමාජ දුරස්ථබාවය රදවා ගනිමින් තැපැල් ඡන්ද බාවිතා කරන අයුරු මෙහි දැක්වේ. මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

අභිනව නාවික හමුදාධිපතිතුමන් ජනාධිපතිතුමන් බැහැදකී

අභිනව නාවික හමුදාධිපතිතුමන් ජනාධිපතිතුමන් බැහැදකී

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 24 වන නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සන්නද්ධ හමුදා සේනාධිනායක සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා හමුවිය. එහිදී  ජනාධිපතිතුමා සහ නාවික හමුදාධිපතිතුමා සුහද සාකච්ඡාවක නිරත වූ අතර, ජනාධිපතිතුමන් විසින් අභිනව නාවික හමුදාධිපති වෙත සිය සුභාසිංශන එක් කරන ලදී. ශ්‍රී…

ජේෂ්ඨ පොලිස් අධිකාරි චුලනි සි. වීරරත්නට උපහාර

ජේෂ්ඨ පොලිස් අධිකාරි චුලනි සි. වීරරත්නට උපහාර

හැටන් ජේෂ්ඨ පොලිස් අධිකාරි චුලනි සි. වීරරත්න මහතා විශ්‍රාම යාම නිමිති කරගෙන ඒ මහතාට උපහාර දැක්විමේ ආචාර පෙලපාලියක් 14වන දින හැටන් ඩංබාර් ක්‍රිඩා පිටියේදි පවත්වන ලදි. චුලනි සි වීරරත්න මහතා උප පොලිස් පරික්ෂකවරයකු ලෙස පොලිස් සේවයට බැදි වසර 35ක කාලයක් පොලිස් ස්ථානාධිපතිවරයකු, මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂවරයකු, සහකාර පොලිස් අධිකාරිවරයකු, පොලිස් අධිකාරිවරයකු හා ජේ. පොලිස් අධිකාරිවරයකු…

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා අද්මිරාල් නිලයට උසස් කෙරේ

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා අද්මිරාල් නිලයට උසස් කෙරේ

ජනාධිපති හා ත්‍රිවිධ හමුදා සේනාධිනායක ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා අද (14) දින සිට ක්‍රියාත්මක වන පරිදි අද්මිරාල් නිලයට උසස් කරන ලදි. 2019 ජනවාරි මස 01 වන දින වයිස් අද්මිරාල් නිලයට උසස් කරමින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ 23 වන නාවික හමුදාධිපති වශයෙන් රාජකාරී ආරම්භ කරන ලද වයිස් අද්මිරාල් පියල්…

නාවික හමුදාධිපති අගමැති හමුවට පැමිණෙයි

නාවික හමුදාධිපති අගමැති හමුවට පැමිණෙයි

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා  අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා හමුවිය. 23 වන නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා සිය ධූරයෙන් විශ්‍රාම යාමට පෙර සාම්ප්‍රධානුකූලව නිල වශයෙන් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් හමුවීම අරලියගහ මන්දියේදී සිදු විය. එහිදී ගරු අග්‍රාමාත්‍යතුමන් නාවික හමුදාධිපති සමග සුහද  පිළිසඳරක නිරත වූ අතර, නාවික හමුදාධිපති වෙත…

තැපැල් ඡන්ද සලකුණු කිරීම අරඹයි

තැපැල් ඡන්ද සලකුණු කිරීම අරඹයි

මෙවර මහා මැතිවරණය සදහා තැපැල් ඡන්ද සලකුණු කිරීම අද (13) සිට ආරම්භ වූ අතර සෞඛ්‍ය කාර්යමණ්ඩලවල තැපැල් ඡන්ද සලකුණු කිරීම අද(13) පොලොන්නරුව තමන්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි  කාර්යාලයේ දී ආරම්භ කළ අන්දම පින්තූරවල දැක්වේ. මෙවර මහා මැතිවරණය සදහා පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් තැපැල් ඡන්ද අයදුම්කරුවන් 21930 ඉල්ලා සිටියද තැපැල් ඡන්ද පිළිගෙන තිබුණේ 19550ක් පමණි.2299ක් තරම් තැපැල් ඡන්ද අයදුම්පත්…

රනිල් මල්වතු පාර්ශවයේ මහා නායක බැහැදකියි

රනිල් මල්වතු පාර්ශවයේ මහා නායක බැහැදකියි

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා  මල්වතු මහා විහාරයේදී මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ බැහැ දුටුවේය. මහනුවර පැවැත්වීමට නියමිත වූ පාක්ෂික හමුවකට ප්‍රථමයෙන් මහා නායක හිමියන් බැහැදුටු ඒ මහතා උන්වහන්සේ සමඟ සුහද පිළිසඳරක නිරතවූහ. එක්සත් ජාතික පක්ෂ මහනුවර කණ්ඩායම් නායිකා ශාන්තිනී කොන්ගහගේ මහත්මිය ද මේ අවස්ථාවට එක්වූහ. නදීක…

“අමරපුර විහාරස්ථාන නාමාවලිය” ජනපතිට පිළිගන්වයි

“අමරපුර විහාරස්ථාන නාමාවලිය” ජනපතිට පිළිගන්වයි

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ආදිකර්තෘන් වහන්සේ ස්මරණය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාග් සහභාගිත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි. පූජ්‍ය වැලිතර, මහකරාවේ ඥානවිමලතිස්ස හිමියන් කළ සුවිශාල කැපකිරීමකින් පසු 1803 වර්ෂයේ දී අමරපුර මහා නිකාය ස්ථාපනය කෙරිණ. අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ, අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය, අතිපූජ්‍ය දවුල්දෙණ ඥාණීස්වර වැනි මහා නා හිමිවරු අමරපුර…

විශේෂ කාර්ය බලකාය නව අණදෙන නිලධාරී ලෙස නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා වැඩ භාර ගැනීම

විශේෂ කාර්ය බලකාය නව අණදෙන නිලධාරී ලෙස නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා වැඩ භාර ගැනීම